(පොළොන්නරුව - කග කරුණාරත්න)
වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රජයට බල කරමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණි.



(පොළොන්නරුව - කග කරුණාරත්න)
වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබාදෙන ලෙසත් ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට රජයට බල කරමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනත් ජ.වි.පෙ. මුල් බැහැලා වගේ...
වගා හානි සඳහා රජය ගොවියාට වන්දි ගෙවිය යුතුවන්නේ නැත. ඔවුන් සඳහා සාහනයදායී වගා ණයමුදලක් ලබාදී එම මුදල ගොවියාගේ නිෂ්පාදන අලෙවියෙන් ගෙවිය යුතු ක්‍රමයක් ඇතිකිරීම හා ඔවුන් රක්ෂණ ක්‍රමයකට දායක කිරීම කාලෝචිත යැයි මම සිතමි.
මේ ගොවියෝ මාර පොහොසත් වගෙයි පේන්නේ.. ගෙවල් වල මෙගාෆෝන් එහෙමත් තියෙනවා.
මුන් කොහොමත්ම පොහොසත්තමි,හෙම බම්බුවක්ම ආණ්ඩුවෙන් ඉල්ලනවානම්,මුන්ගේ වගාවනුත් ජනයාට හෝ ආණ්ඩුවට නිකන්ම දෙන්නී කියල නීතියක් දාන්නි කියල ආණ්ඩුවට කියමුද?
රටේ ජනපති ගොවි පුතෙක්, එහෙව් රටේ ගොවියෝ අනාථයි........
මෙන්න වැඩ, පොහොර සහනාධාරය දෙනවා. ඊට පස්සේ සහතික මිලකට වී ගන්නවා. වගා පාළුවුණාම වන්දිත් දෙනවා. මීට වඩා ලාභ නැද්ද පිටරටින් ඔක්කොම ගෙන්වන එක...
බොර දියේ මාළු බෑම නොහොත් ජවිපෙ 2020 චන්ද ව්‍යාපාරය, අර උමාඔය වැඩේට එහෙ මිනිස්සු "ඔයාල එපා අපිට පුළුවන් සටන කරගෙන යන්න" කියල රැස්වීම් තියල කියද්දී බලෙන් මූණ ටීවී එකේ දාගන්න හදනවාද කියලා බලන් ඉන්න අපිට හිතෙනවා. දැන් අන්තරේ බලයත් ජවිපෙන් ගිලිහිලා පෙරටුගමියෝ ඩැහැගෙන ඉන්න එකේ, මෙහෙම දෙයක් කරලා හරි ආයේ අලුත් කරගන්න හදනවා වගෙයි එළියෙන් ඉඳන් බලන අපිටනම් පේන්නේ... නැතුව රට හෝ ජනතාව මුලට තැබීමක් නෙමේ..
මේ බැනරයේ සයිටම් කතාවක් තිබීම නිසා මේගොල්ලෝ ඇත්තටම ගොවියන්ද කියා සිතෙනවා. වගා හානි වලට වන්දි ඉල්ලන ගොවියන් තම බැනරයේ තමන්ට අදාළ නැති ප්‍රශ්නත් ප්‍රදර්ශනය කිරීමෙන් මේවා පිටුපස ඉන්නේ කව්ද කියන එක නම් පැහැදිලියි.
වගා හානිවලට වන්දි, පොහොර සහනාධාර, වතුර ටික නොමිලේ, රජය සහතික වී මිල ... එ්ත් මේ අය දුප්පත්. අපි අදායම් බදු සහ භාණ්ඩවලින් වක්‍ර බදු ගෙවනවා. ඊට අමතරව අපි සහල් සහ එළවළුවලට වැඩි මිලක් ගෙවනවා.
සමා ගේ කතාව හරි. වන්දි වෙනුවට ණය මුදලක් සහනදායි ක්‍රමයකට දිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අයට සාමය කඩ කරන නිසා නඩු දැමිය යුතුයි.