(කේ බුද්ධික කුමාරසිරි)
ඉරිදා ලංකාදීප පුවත්පතෙහි ලහිපිට පිටු තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩුවක් ඇසල පොහොය නිමිත්තෙන් පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරයේදී ප්‍රදර්ශනය කෙරෙයි.
පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ ස්වාමීන් වහන්සේලා සහ විහාරස්ථ බෞද්ධ සංගමය එක්ව 12 වැනි වරටත් මෙම පහන් කූඩුව නිර්මාණය කර ප්‍රදර්ශනය කරනු ලබයි.
පරිවාර කූඩු 72කින් කූඩුව සමන්විතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොඩක් ලස්සනයි...
ලස්සනයි,... හොඳ නිර්මාණයක්.
සාධූ....! සාධූ....! සාධූ....!
කැටයම් පතින් සැම කොලයම දකිනු ලැබේ.. අැසළ උළෙල බැතිමත් සිරි නගා තිබේ.. අරමුණ උතුම් අගයමි ගත් ශ්‍රමය ඔබේ.. බැබලේ කීර්තිය ලක් දිව ගුවන් ගැබේ....