නිශාන්ත කුමාර සහ කේ ඩී රත්න
ඌව පළාතේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකු හපුතලේ පුනාගල ප්‍රදේශයේ පිහිටි සුන්දර ඉසව්වක් වන ‘ලිප්ටන් සීට්’ නම් වූ සුන්දර ඉසව්ව දැක බලා ගැනීමට ද අමතක නොකරති.
එක තැනක සිට දිවයිනේ පළාත් පහක් පහසුවෙන් දැකගැනීමට හැකිවීම, පවත්නා සෞම්‍ය දේශගුණය, නිරතුරුව මිහිදුමින් වැසී ගිය කඳුවැටියක් මත පිහිටි ලිප්ටන් සීට් දහස් සංඛ්‍යාත සංචාරක මධ්‍යස්ථානයකි.
මේ දිනවල ලිප්ටන් සීට් වෙත පිවිසෙන මාර්ගය අතරතුර පිහිටි පතන් බිමක පිපී ඇති ලූණු මල් හෙවත් රෝජා මල් යාය එහි පැමිණෙන සංචාරකයින්ට අපුරු අත් දැකීමකි.
වතුකරයේ ජනතාව මෙම මල් ‘‘වෙසමුණියා මල් ‘‘ ලෙස ද හඳුන්වති. එක යායට රෝස පැහැයෙන් පිපී ඇති මෙම මල් ගස්වල පත්‍ර දක්නට නොලැබීම ද විශේෂත්වයකි.




2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ලිපිටන් සීට්’ මඟ දෙපස රෝජා මලින් හැඩවෙයි