



(රුක්මන් රත්නායක)
වැසි සහිත කාලගුණය හේතුවෙන් කිරිඳිඔය ජලමට්ටම ඉහළ යාම නිසා ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අද (22) විවර කළ බව, තිස්සමහාරාම වාරිමාර්ග ඉන්ජිනේරු අමිල ෂිරන්ත මහතා පැවසීය.
අඟල් හතර බැගින් විවර කර ඇති වාන් දොරටු තුළින් තත්පරයට ජල ඝන අඩි 840 කිරිදිඔයට මුදා හැරේ.
කිරිදිඔය පහළ ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් පසුවීම වැදගත් බව වාරිමාර්ග ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd