IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාදීප පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක්



අදහස් (7)

ලංකාදීප පාඨක සැමට සුබ අලුත් අවුරුද්දක්

විජිත් Thursday, 31 December 2020 11:57 PM

උදාවූ 2021 නව වසර ලංකාදීපය ඔන්ලයින් හා එක්වන සහ විවිධ වූ අදහස් දක්වන මා හිතවත් මිතුරු මිතුරියන්ටත්, ලංකාදීපයේ කර්තෘ තුමාටත්, සියලුම සංස්කාරක මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපය අප වෙත ගෙන එන්නට වෙහෙසෙන ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, මගේ ආදරණීය ශ්‍රී ලාංකික සියලු දෙනාටමත්, පොදුවේ සකල ලෝකවාසී ජනතාවටමත්, සියලුම ලෙඩරෝග වලින් තොරවූ ,සතුටින් පිරි වාසනාවන්ත වසරක් වේවා ...!!! තමන්ගේ හදවතට වඩා බුද්ධියට කන්දෙන උගත්, බුද්ධිමත් තරුණ, තරුණියන් ලක්ෂ ගණනින් බිහිවී මගේ රට මේ වැටී සිටින දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩගෙන, සකලවිධ දූෂිතයින්, හොරුන් පලවා හැර, දීප්තිමත් අනාගතයක් ඇති වාසනාවන්ත යුගයක් කරා අපේ රට ගෙනයන්නට ඔවුන්ට වාසනාව සහ ශක්තිය ලැබේවා.!!!

:       0       0

Raveendra Friday, 01 January 2021 12:10 AM

ලංකා මාතාවගේ අහිංසක සාමකාමී අවංක දූ දරුවන්ට සුබම සුබ නව වසරක් වේවා...!!!

:       0       0

Ruhunu Friday, 01 January 2021 12:41 AM

ලංකාදීප සේවක මඬුල්ලටත් ඔවුන්ගේ පවුල්වල සැමටත්, සුබ නව වසරක් වේවා...!!! 

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 01 January 2021 01:55 AM

ලැබුවා වූ මේ සුබ නව වසර ලංකාදීප කතුතුමා, කර්තෘ මණ්ඩලයේ සියලුම භවතුන් ඇතුළු සැමටත්, මෙහි ලියනු ලබන සියලු විචාරකයන්ට හා අදහස් දක්වන අයටත්, සියලු පාඨක ජනතාවටත්, සියලු සැප සම්පතින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා..!!!

:       0       0

NM Friday, 01 January 2021 02:22 AM

අප සැමදෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් බුද්ධිමත්ව සිතා කටයුතුකර ලැබුවාවූ නව වසර 2021 සුබ වසරක් කර ගැනීමට ඔවුනොවුන් වෙනුවෙන්, ජාතීන්, ආගම් අතර සමගියෙන්, සාමයෙන් ජීවත්විය හැකි විශ්වාසනීය පරිසරයක් නිර්මාණය කිරීමට සහ රටට වෙනසක් වෙනුවෙන් වගකීමෙන් සහ ඉවසීමෙන් කැපවෙමු.

:       0       0

හිරාන් ප්‍රියංකර ජයසිංහ Friday, 01 January 2021 05:16 AM

ජනතාව අතරට එසැණින් උණුසුම් පුවත් ගෙනඑමින් වර්ණවත් මතකයක් හිමිකර ගෙන ඇති ලංකාදිප සියලු දෙනාටමත් සුබ නව වසරක් වේවා...!!!

:       0       1

Jay Friday, 01 January 2021 05:57 AM

මොනවා උතුරන්නද තවත්...? මේ සුන්දර දුපතට දේශපාලකයින් කරලා තියෙන විනාශය හරිම අපරාධයක්... දවසින් දවස රට ආගාධයට යනවා. තමුන්ගේ හිතේ හයියෙන් තමුන් හම්බකරගත්ත දේවල් වලින් මිනිස්සු තව අවුරුද්දක් සමරනවා. කොහෙන්වත් සැනසීමක් නැහැ. දේශපාලකයින් තව තව ගොඩගහගන්නවා. පුදුමාකාර දුකක් දැනෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site