(බී.ජී.චතුරංග)
සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව 19 වැනි වරටත් තන්තිරිමලේ රජමහා විහාරයේ දී පොසොන් පුර පසළොස්වක පොහෝ යෙදුණු අද (14 දා) සිදු කෙරිණි.
එහිදී තන්තිරිමලේ රජමහා විහාරාධිපති චන්ද්‍රරතන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍ය යේ පොසොන් ආලෝක පූජාව සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයා සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යන මහත්වරුන් අතින් විවෘත කෙරිණි.
විදුලි ආලෝකයෙන් මුළු තන්තිරිමලය පුදබිමව ඒකාලෝක විය.
මෙම අවස්ථාවට මහ ව්ලච්චිය ප්‍රා දේශීය මහ ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය, තන්තිරිමලය භාර සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න කුමාර , පස්වන ජාතික ආරක්ෂක බල ඇණියේ අණ දෙන නිළධාරී මේජර් වික්ටර් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාදීප ආලෝක පූජවෙන් තන්තිරිමලේම ඒකාලෝක වෙයි