සෞදි රජයේ ආධාරයෙන් ඉදිකෙරෙන මඩකලපුව විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා තිබියදී පැහැර ගන්නා ලදැයි කියන ඉදිකිරීම් සමාගමක් සතු රුපියල් කෝටි 9කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය රහස් පොලිස් බාරයට ගන්නා අවස්ථාවේදී මඩකලපුව සරසවිය පරිශ‍්‍රය ඉදිරිපිටට ගිය ඉදිකිරීම් සමාගමේ සේවකයින් පිරිසක් අධිකරණයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ස්තූති කළ ආකාරය


2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රහස් පොලිසියට ස්තුතිය
Hafeel Sunday, 07 October 2018 03:01 PM
මේ හොරකමට සම්බන්ධ වුනේ කාත්තන්කුඩි ප්‍රදේශයේ රාජ්‍ය ඇමති හිස්බුල්ලාගේ පුතෙක්. කට ඇරියොත්, එයා වගේ පිරිසුදු චරිතයක් නැහැ.