IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි

රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා ජනාධිපති කාර්යාලයේදී අද (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ඉකුත් දා (03) මෙරටට පැමිණි ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා 72 වැනි ජාතික නිදහස් දින උලළේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ද සහභාගි විය.

ජෙනරාල් ඔලෙග් මහතා සමඟ මෙරටට පැමිණ සිටින රුසියානු හමුදාවල ඉහළ පෙළේ නියෝජිත පිරිස ද මෙම හමුවට එක්ව සිටියහ. 

055

 

 



අදහස් (4)

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි

Nuwan Thursday, 06 February 2020 09:34 AM

අලුත් මිග් මාදිලියක් ඇවිත් තියෙනවා වෙළදපොලට.

:       107       7

nuwanThursday, 06 February 2020 12:36 PM

දේශපාලනික වහල්ලු මට ඩිස්ලයික් දානවා. ඉතින් කොහෙද රට සිංගප්පුරුව කරන්නේ ?

:       104       5

shantha Thursday, 06 February 2020 11:54 AM

මොහු වස රුස්සෙක්‌...අමාරුකාරයෙක්.

:       0       16

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 February 2020 07:37 AM

මටනම් හිතෙන්නෙ ගුවන් හමුදාවට හොද ප්‍රහාරක යානා ටිකක් අරන් දුන්නොත් හොදයි කියලා. මෙකෙද කවුරු මොනවා කිව්වත් ඒවා අපට කෙයි මොහොතක උවමනා වෙයිද කියල අපි දන්නෙ නෑ... ? අපට අයිති අපට තවමත් යා ගන්න බැරි මුහුදේ බොහෝ කලාප තුළින් ආරක්ෂාකාරීව ආවාරණය කරගැනිමට අපට ගුවනින් හැකි වේවි. දේශපාලකයන්ට ඒක ඒක නවීන මාදිලියෙ යාන වාහන...සුපිරි කාර්යාල ගන්න. ඒක දැන්වත් නවත්වන්න ඕනේ. අපේ රටේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් යෙදවීම අද දවසෙ කල යුතුම කාරණයක් කියලයි මට නම් හිතෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site