ශාන්ත රත්නායක
කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 7 වැනි ගුණසැමරුම හා සේවක අර්ථ සාධක ධවල පත්‍රිකාව සම්මන්ත්‍රණය අද (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පැවැත්විනි.
එහිදී රොෂේන් චානක ගේ මව මේරි සුවර්ණා කාන්ති මහත්මිය රොෂේන් චානකගේ ඡයාරූපයට පුෂ්පෝපහාර දැක්වු අතර එම අවස්ථාවට අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහ අන්තර් සේවක සංගමයේ උප ලේකම් පි.හෙටිආරච්චි යන මහත්වරු සභාගිවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹියෝ මතක් වුණා.