(ශාන්ත රත්නායක)
ප්‍රවීන ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතා සම්පාදන කළ ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය‘ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
එහිදි දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියන දේවල් සේරම ඉක්මනට එළිදක්වල දාන්න. කොයි වෙලේ ගෙදර යන්න වෙයිද දන්නේ නැහැනේ . අබ සරණයි ශ්‍රී ලංකා !!!!!
ඕකේ බටලන්ද, මිලේනියම් සිටි පාවාදීම, කොටින්ට දුන්න උදවු ගැන එහෙමත් තියනවද දන්නේ නෑ නේද?