IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන් අරඹයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කළේය. 

වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් ගුවන් ගමන් ආරම්භ කළේය.

මාලදිවයින් රජයට අයත් සීමාසහිත island aviation service  සමාගම කලාපීය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම සිදුවිය.

මෙතෙක් අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සහ පුහුණු ගුවන් කටයුතු සිදු කළ රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යාන්තර තලයේ ප්‍රමිතියකින් යුතු ගුවන් තොටුපළක් ලෙස  ප්‍රමිතිකරණයට ලක් කොට එම සහතික කරනයද කරනු ලැබීය.

මෙහිදී ජාත්‍යන්තර තලයේ ගුවන් තොටුපළකට සුදුසු වන ආකාරයට  කොළඹ ගුවන්තොටුපලේ යටිතල පහසුකම් සහ ගුවන්තොටුපල නැවතුම් මධ්‍යස්ථාන ඉතා විශිෂ්ට ලෙස නිමවා තිබූ අතර ගුවන් ධාවන පථය ද නියමිත ප්‍රමිතිකරණයෙන්යෙ නිමවා තිබුණි.



අදහස් (3)

රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන් අරඹයි

Don Sunday, 27 March 2022 06:22 PM

මොනදේ කළත් පීත්ත පටි කපන පින්තූරයක් අනිවාර්යයි.

:       2       27

Bunny Preena Monday, 28 March 2022 08:37 AM

රට දියුණු වෙනවා නම් අපි සතුටුයි...!!!

:       1       2

mahesh Monday, 28 March 2022 03:23 PM

නාමල් කොලුවාට තියන අයිතිය මොකක්ද? මෙතන පීත්ත පටි කපන්න...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17506 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site