(ඉෂාන් සංජීව)
සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් ගැටළුව විසදා දෙන්නයි ඉල්ලමින් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (9) ඇරඹුහ.
එහිදි කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට කොටුව ලෝටස් වටරවුම දක්වා පා ගමනින් විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාකරුවෝ පා ගමනේ නිරත වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකෝ.. එයාලගේ කැමැත්තනේ
මේ වගේ මිනිස්සුන්ගේ දුක දැනෙන්නෙ දෙමව්පියන් ඉන්න හරි එහෙම හිටපු හරි දරුවන්ට විතරයි.
අනේ රට ඉදලා අවුර්දු 12 දුක් විදිනවා ගෙයක් හදාගන්න . මටත් හිතයි ලංකාවට ගිහිල්ල කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් දක්වන්න .
වැඩ කරන කාලෙදිත් පින් පඩි කාලා, පැන්සන් ගියාට පස්සෙත් රටට බරක්, අනේ අපේ රටේ පුද්ගලික අංශයේ සේවකයෝ මොන දුකක් විදගෙන වැඩ කරනවද ,
අම්මට තාත්තාට සහන් වගේ කතාකරන දරුවෝත් ඉන්නවා. ඒ වරද පැටවෙන්නෙත් හදපු දෙමාපියන්ටම තමා.
සහන් වගේ දරුවෝ අම්මව....තාත්තාව වුනත් විකුණනවා හොඳ මිලකට ආවොත් ..... ලැජ්ජයි මහත්තයෝ ......
ප්‍රශ්න නැත්තේ කාටද? එත් ඉතින් මේ අය රඟපාන්නේ දේශපාලන හේතුවකට නම්, අනේ පව්.