





( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
( ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)






( තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.
( ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර "මේ දෙගොල්ලොම කවදාවත් හොරෙක් නම් හිරේදාන්නේ නෑ මල්ලි " කියලා කිව්වේ නැද්ද?
මුඛ ආවරණ දාපු නැති එකට නම් වෙනම දඬුවමක් දෙන්න ඕනෑ.
දඬුවම හොඳටම බරපතල වැඩියි. හෙනගහන අපරාධ මේවා.., අද කාලේ වෙන අපරාධ හැටියට මේවා සුලු වැරදි ගනයට ගන්න පුලුවන්... මේ දඬුවම් දෙන අයට හිතක් පපුවක් නැතිද?
නීතිය සැමට පොදුයි...
සත්‍ය කවදා හෝ ජයගන්නා බව මම හොඳින්ම විශ්වාස කරමි. අවශ්‍ය සාක්ෂි ඕනෑතරම්.. ඒ වගේමයි නිව්ටන්ගේ චලිතය පිළිබඳ 3 වැනි නියමය අදට වගේම හෙටටත් වලංගු බව මේ රටේ නූගත් පාලකයින් "හොඳින්ම" හිතේ තබාගත යුතුයි. කුඩාකල සිට මගේ පාසලේ මිතුරා "තිත්ත ඇත්ත" කතාකළ නිසා අද සිරගත කරනවා. ඔය දේම සොක්‍රටීස්ටත් වුණානේ.. සමහරවිට හොර දේශපාලකයින් ඉදිරිපත් වේවි...!!! හිරේට ගිය රන්ජාට වඩා දස දහස්වරක් සමාජයෙන් පිළිගන්නා රන්ජන් කෙනෙක් සමාජයට එන්නේ. අපි බලමු ඔබේ සතුරන් තව මාස කීයක් මේ විදිහට නටාවිද කියලා. මම ඔබට එකක් කියන්නම්..." ප්‍රවේශමෙන්, කල්පනාවෙන් ඉන්න ...!!! " දෙවිපිහිටයි...
ඇත්ත කතාකරන්නත්, බිම ඉඳගන්නත් බය වෙන්න ඕනෑ නැහැ කියලා කිව්වාට, දැන් බිම ඉඳගන්න විතරයි බය වෙන්න ඕනෑ නැත්තේ... රටකට ගිය කලක්...!