IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රක්ෂිත කැළෑ ගිනි තැබීමෙන් වනසත්තු මියයති

ප්‍රියානි මංගලිකා
 

මේ දිනවල බහුලව පවතින රක්ෂිත කැලෑ ගිනි ගැනීම් හේතුවෙන්  වනසතුන්  හා කුරුලු විශේෂ ගින්නට හසුවී විනාශ වන බව වනජීවි අංශ පෙන්වා දෙයි.


පවතින  දේශගුණික  තත්වයන් මත වියළි කාලගුණය, සුළං තත්වය හේතුවෙන් ගිනි ගැනීම් සීඝ්‍රයෙන් පැතිර යන බවත් ගිනි නිවා දැමීම ද පහසු නොවීම නිසා එම වනාන්තරවල වෙසෙන වන සතුන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවද එම අංශ පෙන්වා දෙයි.


විශේෂයෙන් හාවුන්, මීමින්නන්, වැනි කුඩා වන සතුන් හා කුරුලු විශේෂ ද , ජනපද ලෙස වෙසෙන වඩු කුරුල්ලන් ඇතුළු වෙනත් පරිසර හිතකාමී සත්ව විශේෂ ද ගින්නට කොටු වීමෙන් මෙම අවාසනාවන්ත  තත්වයට මුහුණ දී තිබේ.


ඇතැම් පිරිස්  හිතාමතාම මෙම ගිනිතැබීම් සිදු කරන බවද මෙමගින් රක්ෂිත ආසන්නයේ වෙසෙන ජනයාට හා දේපල වලට , පරිසරයට , පවතින තත්වය විශාල අවදානමක් බවද  ඔවුහු කියති.


 



අදහස් (1)

රක්ෂිත කැළෑ ගිනි තැබීමෙන් වනසත්තු මියයති

shan saudi Thursday, 20 September 2018 05:38 AM

රක්ෂිත වනාන්තර ගිනි තබන්නන්ට හා වනාන්තර වල ගස් කපන්නන්ට මෙන්ම වනාන්තර වල ජාල පෝෂක විනාශ කරන්නන්ට මරණ දඩුවම ලබා දීමට රජය වහාම කටයුතු කල යුතුය නැතහොත් අනාගතයේදී රටේ මුළු මහත් ජනතාවටම ජලය නොමැති කමින් ආහාර නොමැති කමත් හා බීමට ජලය නොමැති කමත් නිසාවෙන් මිය යාමට සිදුවේ ජනපති වරයා පරිසර අමාත්‍ය වරයා වශයෙන් මෙයට සෘජුවම මැදිහත් වීම අනිවාර්ය කල යුතුය...........

:       40       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site