












සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)













සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමින් වහන්සේලාගේ වගකීම බුද්ධ ශාසනය නගාසිටුවීමද, රස්සාවල් ඉල්ලා සටන් කිරීමද?
සියලු දේවල් නොමිලේ භුක්ති විඳලා මහාචාර්යවරු, ආචාර්යවරු වෙලා අන්තිමට රජයට අනුබද්ධ සමාගම්වලින් ලක්ෂ ගණන් මහජන මුදල් මාස්පතා වළඳනවා.
හාමුදුරුවරුන්ට රැකියා කිරීම තහනම් කරන්න. මහණ වීම එකක් සහ මුදල් රැස්කිරීම ඊට විරුද්ධ දෙයක්...
කොන්ඩෙත් වවාගෙන රැවුලත් වවාගෙන සිවුරක් පොරවාගෙන ඉන්න කෙනා කව්ද?
සන්සුන් බව හොඳට පේනවා. එක එකාට කඩේ යන්නේ නැතිව සිවුරට නිගරු නොකර ගැලපෙන ඇඳුමක් ඇඳගන කරගන්න දෙයක් කරගත්ත නම් තමයි හොඳ. මහන දම් පිරීම රැකියාවක් නෙවේ.
සාමනේර වහන්සේ බුද්ධ ධර්මය තුල පැවිදි වුනේ රස්සාවල් හොයන්නද? මොකද චීවරය අන්දගත්තේ?
මේ ගොල්ලෝ ගැන සියලුම නිකායවල මහනායක හාමුදුරුවරුන්ගේ අවදානය යොමුකරවලා ශාසනයෙන් නෙරපන්න ඕනේ... පැවිදි වුනේ රස්සාවල් හොයන්නද?
ඇත්තටම අපිට දුකයි මේ කරන වැඩ දැක්කම
මේකෙන් වෙන්නේ සිල්වත් පැවිදි උතුමන්ට දානේ වේලත් නැති වෙන එකයි. කෝ මේ මහනායක ස්වාමින්වහන්සේලා? රටත් ඉවරයි, ශාසනෙත් නැති වෙන්න යනවා කියලා පේන්නේ නැතිවද?
රැකියාවක් නැතිකමේ මානසික පීඩනය සහ වේදනාව අපිට දැනෙනවා. ඉරිදා පත්තර බැලුවානම් පිටු 4-5 තිබෙන්නේ ඇබෑර්තු ඔබලා ඒවාට සුදුසු නැද්ද? නැතිනම් සොයන්නේ රජයේ රැකියාවල්මද? විශ්වවිද්‍යාලවලින් අවුරුද්දකට පිටවෙන දහස් ගණනකට රැකියාවල් රටේ උපදින්නේ නැත. එජාප ආණ්ඩුව ඔබලාට රැකියා ලැබෙන ව්‍යාපෘති එකෙක් වත් මේ අවුරුදු 4ට ලංකාවේ ඇතිකළේ නැත. කලේ අපේ දේපල චීන්නුන්ට හා ඉන්දියානුන්ට විකිණීමය. ඔවුන් පටන් ගන්න ව්‍යාපෘතිවලට ඔවුන්ගේ රටවලින් මිනිසුන් ගෙන එනවා... අනාගතයේ ඔබලාට වගා කරගන්න බිම් කැබැල්ලක්වත් ඉතුරුවන්නේ නැත.
සාදුකාරයක් දෙන්න පින්වත්නි...
නොමිලේ උගන්වලා රස්සවලුත් දෙන්න ඕනි..තොත්ත බබාලා...තමන්ට රැකියාවකට යන්න පුළුවන් විදියට තමන්ගේ පාර , දැනුම හදාගන්න එක මෙච්චර වයසට ගිහිල්ලත් බැරිනම්, අනේ රටේ අවාසනාව ඔහෙලා රජයේ රස්සාවලට ගත්තම...