IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්...

 

(***)

සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධාන කෙරුණු වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (05) ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුර කාලයේදී සෞඛ්‍යසම්පන්න ජාතියක් බිහිකරන බවට එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (5) පැවැති ‘‘යහපත් සීමාවාසිකයා’’ යන මැයෙන් වූ දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වමිනි.



අදහස් (1)

‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවෙන්...

විජිත් Tuesday, 08 September 2020 08:12 AM

ජීවිතයේ දුක, සැප, දුක නිවන එකම මග.. ඔය වගේ කතාන්දර ගොඩක් කියන ඉතාම සුන්දර ඡායාරූපයක්.. මේ ඡායාරූපයේ සිටින චූටි මෙහෙණින් වහන්සේගේ මුවකමල ටිකක් හෝ අනාවරණය කරගන්නට ඡායාරූප ශිල්පියා අසමත්වුණා කියා හිතන්න බැහැ. ඊට වෙනයම් හේතුවක් තිබෙන්නට ඇති. කෙසේවෙතත් ජීවිතයේ අනිත්‍ය බව තේරුම්ගෙන ලෞකික ලෝකයාගෙන් වෙන්වී, වෙනත්ම මාර්ගයක යන්නට මේ චූටි මෙහෙණින් වහන්සේට හිතෙන්නට ඇත්තේ පෙර ආත්මයක පුරුද්ද නිසාමයි කියලා නොසිතා සිටින්නට හැකිද...?

:       0       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site