(අමදෝරු අමරජිව)
යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රිලංකාවේ සංචාරයක් සදහා ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට අද (26) සේන්දු වුහ.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමල වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි.
පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමල, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුවේ එක්දින සංචාරයෙන් පසු තායිලන්තය බලා පිටත්විමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා කීය.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මේ තුලින් විශාල බලපෑමක් කල හැකි බව කී කලමනාකාරවරයා මෙම නැව ත්‍රිකුණාමලවරයාට සේන්දු වි නැවත පිටවි යැම දක්වා සිදුකල මෙහෙයුම් කටයුතු වලින් වරායට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබුණු බව කීහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුරෝපා සංචාරකයන් රැගෙන දැවැන්තයෙක් ත්‍රිකුණාමලයට