ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය යෙදෙන අද (03) යාපනයේ මාධ්‍යවේදීහු කළු පටි බැඳ යාපනය බස්නැවතුම්පොළ අසල නිහඬ විරෝධතාවක් කළහ. මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පිදූවන් සිහි කරමින් සමරුවට පුෂ්පෝපහාර සිදු කළහ. මාධ්‍යවේදීන් යනු ත්‍රස්තවාදීන් නොවන බව සඳහන් පුවරු සහ ඝාතනය කළ, අතුරුදන් කළ සහ තාඩන පීඩන එල්ල කළ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස සඳන් පුවරු ද ඔවුන් අත තිබිණි.
- ඡායාරූප එස් ප්‍රදීපන්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ රැල.....සිංහලෙනුත් ලියාගෙන එන්න ..මොකද ඉල්ලන්නේ සිංහලයන්ගෙන් නේද ...
සිංහල භාෂාව ගැන දන්නේ නැති කට්ටියක් ..,