(රොමේෂ් මධුෂංඛ)
යාපනය නගරය පිරිසිදු කිරීමේ එක් පියවරක් වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ආරක්ෂක අංශ හා බාලදක්ෂ දරු දැරියන් එකව විශේෂ වැඩසටහනක් යාපනයේ දී ආරම්භ කරනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ මූලික පියවර වශයෙන් යාපනයේ නගරය ආශ්‍රිතව කුණු කානු වල කැලි කසල ඉවත් කිරීම හා ආරියකුලම් වැව හා ඒ අවට පිරිසිදු කිරීමට පියවර ගැණිනි.
යාපනය නගරසභාව , ගුවන් හමුදාව , යුද හමුදාව , නාවික හමුදාව , පොලීසිය හා බාලදක්ෂ දරුදැරියන් 300 ක් පමණ සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ඕනි කුණුගොඩක් බලය වෙනුවෙන් කරගහන දේශපාලුවන්ට හොඳ කුණු එකතු කරන රස්සාව තමයි.
මෙය සන්හිඳියාව දියුණු කරන්න හොඳ උදාහරණයක්. U N එක , අනිත් රටවල නායකයින් සහ එල් ටි ටි ඩයස්පෝරාව කියන විදියට අපේ නායකයෝ නටන එකෙන් සන්හිඳියාව වර්දනය වෙන්නේ නෑ