IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යාපනයේ පෙරියකුලම වැව ජනතා අයිතියට

(රොමේෂ් මධුෂංඛ)
 

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රතිසංස්කරණයෙන් නිම වූ පෙරියකුලම වැව ජනතා අයිතියට පවරාදීමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාගේ හා ආචාර්ය සිදම්බරන් මෝහන් මහතාගේ ඉල්ලීම යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ‍මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ මෙහෙයවීම සහ යුද හමුදා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ පෙරියකුලම් වැව ප්‍රතිසංස්කරණය සිදුවිය.
 
යාපනය දිස්ත්‍රික්කයේ විශාලම වැව වන පෙරියකුලම වැව ප්‍රතිසංස්කරණයෙන් පසු, අරාලි ප්‍රදේශයේ අක්කර 800 කට පමණ ජලය ලබා ගැනීමට හැකියාවක් පවතින බව ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.



අදහස් (3)

යාපනයේ පෙරියකුලම වැව ජනතා අයිතියට

Keppetipola Wednesday, 06 November 2019 10:24 AM

බොහොම හොඳ වැඩක්.... අපේ රණවිරුවන්ට උත්තමාචාරය. දෙමළ සහෝදරයින්ගේ කෘෂිකර්මාන්තය දියුණුවේවා යයි පතමි...

:       0       341

සිල්වා Wednesday, 06 November 2019 11:16 AM

මෝඩ වෙන්න එපා, හමුදාව යටතේ තබාගන්න..

:       130       57

රවින් Wednesday, 06 November 2019 01:22 PM

ඔයවගේ වැඩ තමයි කළ යුත්තේ. ඒ පැතිවල මිනිසුන්ට හරියට වතුර ටික ලැබෙනවා නම්, ලැබෙන අස්වැන්නට නියමිත මිලක් ලැබෙනවා නම් ඔය අනිකුත් දේශපාලුවන්ගේ වහසි බස් වලින් ඵලක් නැත. හැමදාමත් තලා පෙලා තම තමන්ගේ උජාරුව පෙන්නන්න බැරිවෙනවා. රණවිරුවනි, තව තවත් මෙවැනි උපකාර ඔවුන්ට කරන්න. එවිට කාලකන්නි දේශපාලුවන්ට හකුලා ගන්නවේවි. රටට සාමය උදාවේවි. ඔබ ඔබලාගේ රාජකාරිය අකුරටම ඉටුකළා කියලා පෞදගලිකව හා සාමුහිකව සතුටු විය හැකිවේවි...

:       0       359

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site