IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මුලතිව් හි හර්තාලය

(රොමේෂ් මධුෂංඛ)

අවසන් යුද්දයෙන් මියගිය වැසියන් සිහි කරමින් අද (18) දිනය පුරා මුලතිව් නගර මධ්‍යයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමමින් හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි.

මුලතිව් හා පුදුකුඩිඉරිප්පු වෙළඳ සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම හර්තාලය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී තිබූ අතර වෙළඳසැල් වසා තිබුණද රජයේ කාර්යාල හා බැංකු සියල්ලක්ම විවෘතව පැවතිණි.

කෙසේ වෙතත් හර්තාලය සංවිධානය කොට තිබූ වෙළඳ සංගම් කියා සිටයේ යුද්දයෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ වෙළඳසැල් අද දිනය පුරා වැසීමට පියවර ගත් බවටයි.



අදහස් (4)

යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මුලතිව් හි හර්තාලය

vipula Thursday, 18 May 2017 07:09 AM

කොටි බෝම්බ වලින් මියගිය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කවුරුත් නැහැ. එක ඒ අයගේ කරුමේ නිසා වත් ද?

:       0       5

sunil Thursday, 18 May 2017 01:22 PM

විපුල, ඒක ඒ උදවිය සිංහල වීමේ වරද!

:       0       11

nimallalitha Thursday, 18 May 2017 04:08 PM

දෙමළට දෙමළා ගැන කැක්කුමක් තිබුනට, සිංහල දේසපාලන බල පෙරේතයන්ට දේවත්වයෙන් ගැතිකම කරන සිංහලයන්ට තමන්ගේ ලෙයින් මසින් උපදින අනාගත සිංහලයා ගැන කැක්කුමක් නැහැ. ඒ නිසා සිංහලයාට රිදවා හෝ සිංහලකම ඉගැන්විය යුතුය. එදාට සිංහලයා රැකේවී.

:       0       22

sanju Friday, 19 May 2017 02:39 AM

අනේ අපේ අර මායිම් ගම් වල එක රෑට මුළු ගමක් ගැනේ මරල දාපු අහිංසක පවුල් ගැන කතා කරන්න අපේ කවුරුත් නැති හැටි. මට මතකඊ ගැබිණි අම්මලාව කපල දාල තිබුණු හැටි. එතකොට කටේ කිරි සුවඳවත් ගිය නැති අහිංසක පොඩි පැටවූ පොලවේ ගහල මරපු මේ කොටි ත්‍රස්තවාදීන්ට ස්මාරක හදන රටක ඉන්නන තරම් අපි පවු කරලදෝ කියල මට හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site