IMG-LOGO

යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්

කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස් කටයුතු කළේය.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, යුද හමුදා මූලස්ථානය යාචකයන්ට  ආහාරපාන සපයා ගත නොහැකි ජනයා හට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් යුද හමුදා භට පිරිස් විසින්  බෙදා දෙන ලදී. 

(ඡායාරූප  ශාන්ත රත්නායක)



අදහස් (2)

යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්

චාමර Saturday, 29 May 2021 06:30 AM

රැස්කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැම තිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසු පස්සේ මේ කාල දානයක්. අත්‍යාවශ්‍යම වෙලාවේ දෙන දානයක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනා නිදුක් වේවා! නීරෝගී වේවා! යහපතක්ම සැලසේවා!

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 29 May 2021 11:30 AM

හොඳ වැඩේට කව්රු කළත් හොඳයි කිවයුතුයි. මේ පිං වැඩේට ස්තූතියි. ඒත්, එළිපිට හිඟා කන්නට හෝ නොහැකි අසරණයන් රටේ දුක් විඳිනවා. සැබෑ යථාර්ථය එයයි. ඒ නිසා ඒ අසරණයන් ගැන මන්ත්‍රී ලිස්ට් එකෙන් නොසොයා, පොදුවේ සොයාබලා අර වියදම් නොකර තියෙන පෙර හා පසු ලැබුණු ආධාර මුදල් වලින් හා මන්ත්‍රීවරුන්ට වාහන ගේන සල්ලි වලින් මුදල් ටිකක් ගෙන, මොනවා හරි ආහාර පාන ටිකක් ඒ මිනිස්සුන්ට ලබා දෙන්න. එය මහා පිංකමක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 543 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 971 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site