IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක

(ළහිරු හර්ෂණ )

කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.

එම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේදී අද (23) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා  එම බල මණ්ඩලයට අයත් විහාරස්ථාන නමයක ස්වාමීන් වහන්සේලාට ලිඛිතව දැනුම් ඇත. 

අනතුරුව නිලවරනයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පස්නමකට පමනක් ඡන්දය ලබාදීමට ලියාපදිංචිය ඇති බැවින් ඉතිරි හිමිවරු හතර දෙනාට එයින් පිටව යන ලෙස දැන්වූ බව බැඳිවැන දියසේන හිමියෝ කියති.

ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කොට ඇත.



අදහස් (4)

මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක

vikum Friday, 23 April 2021 11:00 AM

බුද්ධ ශාසන අමාත්‍යංශය සැබවින්ම බුද්ධ සාසනය නැති කරන ආයතනයක්, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ සිට අපවත්වූ චන්නසෝම හිමියන් සතු සියලු මුදල්, දුරකථන, උන්වහන්සේගේ කාමරයේ තිබුණු මුදල්, පරිගනක, කොට්ට මෙට්ට සියල්ල බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරින් රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද, අඩුම උන්වහන්සේගේට උවටැන් කළ ඥාතින්ට වත් ඒවා අයිති විය යුතුයි, මෙවා ගැන සොයා බලනු මැනවි,

:       4       14

pradeepa Friday, 23 April 2021 11:48 AM

අපේ සර්ට ටිකක් බලතල පාවිච්චි කරන්න වෙයි. මොකද රට හැමතැනම උපවාස... මෙච්චර හොඳට කාලා බීලා සැප අරගෙන එන්න පුළුවන්... රටේ මොන උපවාසද?

:       7       8

සුධම්ම හිමි කුරුණෑගල Friday, 23 April 2021 08:20 PM

ඔය අමාත්‍යාංශ අටමගලේ වහලා දාන්න. ඉස්සර වගේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තිබුණාම ඇති. සල්ලි කාබාසිනියා කරනවා විතරයි.

:       0       1

nimal Friday, 23 April 2021 08:22 PM

අවුරුදු කුමර සහ කුමරිය බැනර් ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site