මාවනැල්ල සමන් විජය බංඩාර
සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මීට සුළු මොහොතකට පෙර කෑගල්ල ශාන්ත ජෝසප් ජෝෂප් බාලිකා මහා විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානට පැමිණ සිය ඡන්දය ලබා දුන් අතර එතුමන්ගේ පුතණුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එහි දී සිය ඡන්දය ලබා දීමට පැමිණ සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ පක්ෂ තියෙන්නේ, ඒ අයගේ පවුලේ අයට ගොඩයන්න විතරයි.