
( චමිල් රූපසිංහ)
මහනුවර පිළිමතලාව ඉන්ධනහල්වල ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිම සදහා දිගුපෝලිම් ඇති අතර ඉන්ධන සැපයුම්හල් වලට ඉන්ධන තොග ලැබෙන තුරු ජනතාව පෝලිම් වල රැදී සිටිති.
ඉන්ධන ලබා ගැනිම සදහා ඊයේ (16) පස්වරුවේ පැමිණි තරුණයෙකු වෙහෙසට පත්ව ඉන්ධන ලබාගැනිමට ගෙනා කෑන් මතම නින්ද ගොස් සිටි අයුරු මෙසේ කැමරාවට හසු විය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)




(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් විකාර... මේ ඔක්කොම වාහන නැතිව ගැලුම් වලට ගන්නේ ගෙදර ලිප පත්තු කරන්නද? කල දුටුකල වල ඉහගන්නා අය තමයි...
සංචාරකයන් මේවා බලන්න එයිද අප්පා...? කතරගම හිටපු නිලමේ කියලා තිබුණා මේ ඔක්කෝම විපක්ෂයේ වැරදි කියලා. ඇත්ත නේන්නම් මොකද යහපාලනය කාලයේ රටේ දියුණුවක් දැකපු එකල විපක්ෂය තමයි මෙම සියලු ප්‍රශ්නවලට වගකිවයුතු වන්නේ සුනාමියෙන් ගසාකෑමට පස්සේ (හිටපු මහ විනිසුරුගේ අදහස් ගන්න) 2010 සිට පුළුවන් තරම් ණයට අරගෙන ඒවාත් ඔක්කොමලා එක්ක ගසාකාලා දැන් අනුන්ගේ පිට පටවනවා මේවා විශ්වාස කරන මැටි හා පස් කෑමට බලා සිටින කිඹුල්ලු ඊළඟ වතාවෙත් ජයග්‍රහණය කරයිද කියලා හිතෙනවා...?
මේ ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවා නම්, තවදුරටත් බලයේ ඉන්නවද?
රටේ ජනතාව තෙල් පෝලිම් වල අපාදුක් විඳිනවා. පුත්තලමේ පුත්තලම් බූරුවන් පිස්සු කරනවා.
"සිත ගත විඩාවට පත්වී තිබෙන විට ... බැරල් උඩදි සිරි යහනක් මැවුණි මට ... දැඩි හිරු රැසින් ගත දැවෙනා වෙලාවට ... ඉන්ධන ලැබෙන තුරු සැතපෙමි මේ ලෙසට ... "