



විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිල වශයෙන් අද (22) රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගමගේ, ආනන්ද අළුත් ගමගේ යන මන්ත්‍රීවරු සහභාගි වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
2025 ඔක්තෝබර් මස 08
1699
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි
sirimal Tuesday, 22 January 2019 01:16 PM
මොකද මන්දා.