(ශාන්ත රත්නායක)
වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේය.



(ශාන්ත රත්නායක)
වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කොණඩෙයි රැවුලයි තාම කළුවට තියෙන්නේ කොහොමද? නියමයි නේ අවුරුදු 70 ක මිනිහෙක්ට.
අවුරුදු ගානක් හැමදෙනාම පුල පුලා කිව්වේ 78 ව්‍යවස්ථාව ජේ ආර්ගේ සාපයක් කියලයි. නමුත් දැන් දැන් හැමෝටම එ්ක හොඳයි.....නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන්නේ මොකද කියල මට තේරුම් ගන්න බැ.
18 ත් ඔහොම අධ්‍යයනය කලානම් ගෙදර යන්න වෙන්නේ නෑ.... බොහෝවිට.....
මේ මනුස්සය මොනවා කලත් ෆොටෝ ගහල ප්‍රසිද්ද කරනවා නියම marketing පොරක්
මහින්ද ඒක කියවන්නේ රට ගැන වගකීමක් සහ ආදරයක් තියෙන නායකයෙක් නිසා.
ෆොටෝ ගන්න, ටිවී, රේඩියෝ ඔක්කොටම එන්න කියලනේ කියවන්නේ. මෙහෙමත් නාටක.
නැවත බලයට රිංගන්න තැනක් තියනවද කියා බලනවා ඇති?
මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමු කරන්නේත් අද වුණාට, පහුගිය කාලය පුරාවට පන්සලක් පන්සලක් ගානේ ගිහින් කිව්වේ මේ ව්‍යවස්ථාව නිසා රටේ ඒකීය භාවය නැති වෙනවා බුදු දහමට ඇති තැන නැති වෙනවා කියලනේ. අපි හිතුවේ හොඳට කියවලා බලලා තේරුම් අරගෙන මේවා කියනවා කියලයි..
අනේ සාදු හිටපු අග විනිසුරු තුමා එක දවසින් ගෙදර ඇරියේ කොහොමද කියලා මතක් කළා නම් හොඳා නේද? නව ව්‍යවස්ථාවටත් ඒවා ඇතුල් කළොත් හොඳයි වගේ ද පෙනෙන්නේ?
මෙතෙක් කල් ගෝල බාලයින් ඉස්සරහට දාලා, අනුගාමිකයිනුත් කුලප්පු කරගෙන මහජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කරකර සිටියේ මේ එළිදක්වපු , මෙතෙක් නොකියවූ කෙටුම්පතත්, එහි අන්තර්ගතයත් ගැන නොදැන මනෝලෝකයක ඉඳගෙන බව කවුරු කවුරුත් දැන් වත් තේරුම් ගෙන කටයුතු කළොත් හොඳයි නේද? මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන කෙටුම්පත බව දැන් පැහැදිලියි නේද? අපරාදේ දිනේෂ්, විමලේ, ගම්මන්පිල, මහාචාර්ය තිස්ස, සංඝයා වහන්සේලා ආදීන් නිකන් සවුත්තු වුණා නේද ? මාධ්‍යකරුවන්ට දිවැස් තියෙන්න ඇති මේ වෙලාවටම මෙතනට එන්න නේද? පරණ පුරුදු අත්හැර නැහැ වගේ...
ලොක්කා මොකද කියන්නේ?
ඇත්තටම ඔබතුමා සහ ගෝලයෝ බාලයෝ මෙතෙක් කල් දැක්කෙත් නැතිව, කියෙව්වෙත් නැතිවද අපට මාධ්‍ය හමු ඔස්සේ සහ පන්සල් ගානේ ගිහින් මේ "බහුබූත - බිබික්කමෙන් " ඇතිවෙන අවාසි හා ව්‍යවසන ගැන දේශනා කළේ?
මෙයාගේ කොන්ඩෙයි රැවුලයි විතරක් නොවෙයි ඔය වැඩෙන් කළු වුනේ. දුකසේ ගොඩනංවාගෙන තිබුණු තත්වයයි, බලයයි දෙකේම කළු තැවරුණා. ඔහුට දැන් තියෙන ප්‍රශ්නය මළායින් පස්සේ ඕකේ කළු පාට ගාන්න ඉන්නේ කවුද කියන එකයි. ජරා ජීර්ණ වූ බල අරගලයට ආයුබෝවන් කියා නහින දෙහින කාලයේ වත් පිනක් දහමක් කරගන්න කාලය යෙදෙව්වොත් ගලවපු පින්තුරත් මිනිස්සු නැවතත් බිත්ති වල එල්ලාවී.
අපිටත් මේකේ කොපියක් ගන්න බැරිද කියවල බලන්න ?
[ නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේය.] අධ්‍යයන කරාට එකේ තිබෙන හැම වගන්තියක්ම මෙයාට තේරුම් යාවිද කියන එක නම් සැකයි ! දැන උගත් කෙනෙක් මේ කෙටුම්පත කු.පා.ම.වරයාට පැහැදිලි කරදී, පහුගිය කාලයේදී එයා විසින් පතුරුවන ලද අහස පොලොව නුසුල්ලන, ගජබින්නේවත් නැති, පට්ට පල් බොරු කීමෙන් වලක්වන්න ! කලින් දන්වා චායාරුප ශිල්පින් ගෙදරට ගෙන්වා ගත්තේ නැත්නම් මේවා මාධ්‍යවල පළකිරීම සඳහා ගැහුවේ ගෙදර ඉන්න කොල්ලෝ කුරුට්ටෝ තුන්දෙනා වෙන්න බැරිද ?
මෙයාගේ දුර කාලය වෙදිකරගන්න චන්දෙ දීපු හරක් ඉන්න රටක අපි ඉන්නේ
ව්‍යවස්ථා කියවලා තේරුම් ගන්න නිසි අධ්‍යාපනයක් ලබලා තිබෙන්න එපායැ?මොහු නීතිවේදියෙක් වුනෙත් කාගේ පිහිටෙන්ද කියලා දන්නෝ දන්නවා ...
නිවට අඳ බාලයින්ගේ ප්‍රතිචාර තමයි මේවා...
මැදමුලනට හරියන ලෙසද හදල තියෙන්නේ කියල බලනවා ඇති..
දහම් කියන්නේ මෝඩ ගොන් රජෙක්.
කෝ මෙයාගේ හරක් පැටියා....