IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මහින්ද ත්‍රිකුණාමල ජනතාව අතර

(ඡායාරූප - ඉෂාන් සංජීව)

"වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු" මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද(3) ත්‍රිකුණාමල නගරයේ  ජනරැලියක් පැවැත්වීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනරැලිය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (27)

මහින්ද ත්‍රිකුණාමල ජනතාව අතර

rohana Monday, 03 July 2017 03:29 PM

එතන ඉන්න අනික් අයට නම් පා.ම. මහින්ද මහත්තයා නැතුව අපහු එන්න බැහැ. ඔහොම යමු. මොකද? වෙන්නේ බලමු. තවම ඒකාධිපති කරපු දේවල් වලට දඬුවම් හම්බවුනේ නැහැ.

:       46525       21368

අප්පුහාමිMonday, 03 July 2017 04:55 PM

ඔය ඒකාදිපති නොහිටියා නම් රෝහණ මහත්තයා අද තවමත් බෝම්බ පිපිරෙනවා. අද ඉන්න අය එදා හිටියානම් ලංකාව අද ලෝක සිතියමේ හොයාගන්න බැරි වෙනවා, මහින්දලා වැරදි කළා.. නමුත් හරි දේවල් වැඩිපුර කළා. මුල අමතක කරන අය නිසා තමයි අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ.

:       0       0

samanTuesday, 04 July 2017 04:30 AM

ඒකාධිපති වෙලා හිටියද? නැතිද? කියලා ඇවිල්ල ඉන්න ජනතාවගෙන් පෙනෙනවා. මේ බස් වලින් ගෙනාපු ජනතාව නෙවේ.

:       0       0

SamTuesday, 04 July 2017 04:56 AM

දැන් ත්‍රස්තවාදය අවසන් වෙලා සාමකාමි රටක් බවට පත්වෙලා නේද? ඒ මහින්ද මහත්තයාගේ කාලේ සිදුවුවත්, එතුමා වටේ හිටිය අය හින්දා තමයි එතුමාත් පහළට වැටුණේ.

:       0       0

rajindaTuesday, 04 July 2017 05:42 AM

රෝහණ, ඔයා ඒකාධිපතිවාදය ගැන දැනගන්න කියවපු පොත මොකක්ද? මටනම් හිතෙන්නේ ඔය ඒකාධිපති කියන වචනෙට බයවෙලා මිසක් ඒ ගැන හරි අවබෝධයක්වත් නැහැ කියලයි.

:       0       0

LapayaTuesday, 04 July 2017 10:50 AM

යහපාලනය දැන් කට්ටියට රහයි වගේ...

:       0       0

anuraWednesday, 05 July 2017 12:27 PM

එන්න හරි, යන්න හරි යහපාලනයට ඡන්දයක් තියන්න කියන්න.

:       0       0

වින්සන්ට් Monday, 03 July 2017 06:17 PM

අවුරුදු 69 ක් රාජ්‍ය පාලනය කළ කවුරුත් කළේ බොරුව අලුත් කරමින් බලය ලබා ගනිමින් සැප විඳීමය. දුක් විඳින ජනතාව එය තේරුම් ගන්නා දවසක්ද පෙනෙන්නට නැත. ජනතාවට මේ බොරුව කරන්න එන දේශපාලකයන්ට ලැජ්ජාවක්ද නැත. මෙම තත්ත්වය තව කොපමණ කලක් අපි දකිමුද?

:       0       0

samantha Monday, 03 July 2017 06:43 PM

@Rohana, රිදුනද.? ආණ්ඩව ඡන්දයක් තියාගන්න බැරුව බයේ දඟලනවා, ඔයා මඟුලක් කතා කරනවා..!

:       0       0

ලුම්බිණි Tuesday, 04 July 2017 12:25 AM

හොරු පිරිවරා ගෙන මොන රැලිද?

:       0       0

lion Tuesday, 04 July 2017 01:00 AM

බලන්න හොඳට ඇස් ඇරලා මේ මිනිහ වටේ ඉන්න රැල දිහා. නීල කස හොරු, මහජන මුදල් කොල්ලාකපු ලෝක හොරු මුන් ඉන්න සුදුසු හිරගෙදර. පට්ට හොරු රැලක්. අලුත්ගමග, ප්‍රසන්න ,ගම්මන් පිල අද මේ හොරුන්ට නඩු. අනේ මේ පට්ට හොරා රටකරන කලේ මේ රටේ නිතිය පොලිසිය අදිකරණය ඔක්කොම එක පව්ලකට නතු වෙලා තිබුනේ, කරුණාකර ඇස් ඇරලා බලන්න අන්දයෝ වගේ මේ නීල කාස හොරට පන්දම් අල්ලන්න ඉස්සරවෙලා.

:       0       0

Handipora Tuesday, 04 July 2017 01:52 AM

ත්‍රිකුණාමලේ ජනතාවට මෙතරම් ඉක්මනට අතීතය අමතකවුනාද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා. මා හිතන විදිහට මෙය තවත් රන්ග දෙක්මක් පමණි. පා. ම. මහින්දට කේතලයේ වතුර රත් වෙනකම් හොඳට නටන්නට පුළුවන් වේවි. අපි අත් දෙක බැඳන් බලා ඉඳිමු.

:       0       0

janatha anura Tuesday, 04 July 2017 02:35 AM

තවම ඒකාධිපති කරපු දේවල් චන්ද නොතැබීමද ? බොරු කීමද ? වැස්සට නොතෙමන ගමන් යන්න කාර් දෙනවා කීමද ? භාන්ඩාගාර බිල් පත්ද ? එයාර්ලංකා වන්දි වලින් ගසා කෑමද? බැසිල්ගේ සුපිරි හොටල්ද ? පැහැදිලි මදි ඔහොම යමු

:       0       0

chandana Tuesday, 04 July 2017 02:36 AM

රෝහණ, ඔය ඇස වැහිලා තියන කොලපාට මායාව ඉවත් කරන්න, ඔයගොල්ලෝ කොච්චර කඩේ ගියත් තවම මහින්ද මත්තයාගේ අල්ලපු හොරකමක් නැහැ නේද? කොටින්ම අපිට පේන විදියට ඒ මනුස්සයා කරපු එකම වරද ඔයගොල්ලෝ වගේ ගුණ මකුවන්ට යුද්ධය නවත්වා දීම විතරමයි, ඔය ඔය කඩේ යන ඇත්තෝ අද මොකද කරන්න, රටට කුඩු කන්ටේනර් පිටින් ගේනවා, බෙදුම්වාදීන්ට ඕන විදියට ආණ්ඩුක්‍රමය වෙනස් කරනවා, රටම ඩෙංගු වලින් වසංගත තත්වයක් වෙනකම්ම නිදා ගත්ත, ඒ මදිවට පෝයට අරක්කු විකුනන්න පටන් ගන්න හදනවා, කොටින්ම පන්සල්වල පිං කැටත් කඩන් කනවා, ඉතින් ඇස් දෙකෙන් නෙමෙයි බුද්ධියෙන් හිතල බලන්න මේ මනුස්සයා රට කරවන කලේ මේ මොකුත් වියසන තිබුනද?,

:       0       0

samantha Tuesday, 04 July 2017 02:54 AM

අද මහින්ද මහත්තය සමසමාජ පක්ෂයේ නායකයා. මෙතන සේරම ඉන්නේ වමේ කොටස්. අනේ ඇයි මහින්ද මහත්තයෝ නිදහස් පක්ෂය විනාස කරන්න හදන්නේ. ඔබතුමා ඕනේ නම් සමසමාජ කාරයෝ ටික ඔතනට ගෙන්න ගන්න. හැබැයි නිදහස් පාක්ෂිකයෝ ගෙන්න ගන්න එපා. ඔබතුමා කරන්නේ නිදහස් පක්ෂේ ජන්දවලින් වාසුල දිනේෂ්ල වගේ වෙන පක්ෂවල කට්ටියකට ජන්ද ටිකක් වැඩි කරගන්න උදව් කරන එක නේද?

:       0       0

mangala welarathna Tuesday, 04 July 2017 03:39 AM

බල තන්හාව නිසා තමයි දඟලන්නේ... ඒ කාලයේ වගේ නැති නිසාද මෙහෙම යන්නේ...?

:       0       0

amali Tuesday, 04 July 2017 04:18 AM

එ්ක නම් ඇත්ත තමයි. රෝහණ,.... මාත් මේ බලා ගෙන ඉන්නේ මහබැංකුව හොරකම් කළ අයට මොකද වෙන්නේ කියලා... ?

:       0       0

saman Tuesday, 04 July 2017 04:23 AM

ඔබට ජයෙන් ජය!!!

:       0       0

නීල කාස Tuesday, 04 July 2017 04:33 AM

කවුරු ආවත් පව් කරන්න බය නැති නිසා රටට කෙසේ වෙතත් තමන්ව නම් හදාගනිවියි කියා සිතෙනවා...

:       0       0

බණ්ඩාර (කැකිරාව) Tuesday, 04 July 2017 04:42 AM

ඩොලර් මත යැපෙන්නන්ට රටට වෙන විනාසය පෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ ඩොලර් වලට මුලු රටම විකුණන්නයි. අද රටේ නායකත්වයක් දුර්වල වෙලා පාලනය අවුල් වෙලා.... හොඳට හිටපු සිංහල - මුස්ලිම් ජනතාව අසමගි කරලා. ආගම් වලට තර්ජන ඇවිල්ලා. අායෙත් රට ගිනි තියන්න අන්තවාදීන් සැරසිලා. මේවා ඉවසලා, ඉවසලා ඉවසන්න බැරි තැනමයි අස්ගිරි නාහිමියන් මේ ගැන කතාකළේ... ඔබ දෙවරක් හිතන්න. "සිංහලයිනි, මේ විනාශ වෙන්න අපේ පුංචි ශ්‍රී ලංකාවයි, ඔබේ මාතෘ භූමියයි. ඔබ 2014 කල වැරැද්දට දැන් විපාක වින්දා ඇති. ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට හිටපු ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් රට බාරදෙමු" .

:       0       0

sunil Tuesday, 04 July 2017 04:46 AM

කමක් නැහැ ඉතින් ඔබතුමා කොහේහරි ඉන්නවනේ...

:       0       0

මැක්ස් Tuesday, 04 July 2017 05:29 AM

රෝහණට මහින්ද මහත්තයා එක්ක සෑහෙන්න ඉරිසියාවක් තියෙනවා වගේ !

:       0       0

kumar (galf) Tuesday, 04 July 2017 05:42 AM

ආයේ අවුරුදු ගාණක් කළදේ මදිවාට අයෙත් ඉතුරු ටිකත් අහවර කරන්නයි හදන්නේ....

:       0       0

js Tuesday, 04 July 2017 07:26 AM

මහින්ද මහත්තයෝ දැන්වත් ඔය වටේ ඉන්න මැක්කෝ ටික හලන්න , ස්වාදීන ජනතාව පිළිගන්න මිනිස්සු ටිකක් ලංකර ගන්න.එහෙම නැතුව ඔබතුමාට කවදාවත් නැගිටීමක් නැත.

:       0       0

Hafeel Tuesday, 04 July 2017 08:40 AM

මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී දුර සිට ජනාධිපති දුර දක්වා මෙච්චර දුර ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. වර්තමාන සාමාන්‍ය මන්ත්‍රී දුර පවා දරාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. අනාගතයේ ආයිමත් අගමැති වෙන්නෝන සිහිනයත් ඉටුකළ හැක්කේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා හැර ඔතන ඉන්න දේශපාලන අනාතයන්ගෙ සහයෝගයෙන් අඩුම තරම ප්‍රාදේශීය සබාවකට සාමාන්‍ය මන්ත්‍රී වෙන්නත් බැහැ. ඔතන ඉන්න දේශපාලන අනාතයෝ උත්සාහ කරන්නේ මහින්ද මහතාගේ කරේ එල්ලිලා හරි තමන්ගේ මන්ත්‍රී කම දිගටම රැක ගන්න. මේ අනාතයෝ තමයි මෙතුමාව පරාජය කලෙත්.

:       0       0

Sandya Tuesday, 04 July 2017 11:23 AM

මහත්තයා අර විශ්ව විද්‍යාලේ පිරිතට ත්‍රස්තවාදීන් ගහපු එක ගැන කතාකරන්නේ නෑ වගේ. ඔව් ඉතින් ගැහුවේ මේ අයමනේ හාමුදුරුවනේ....

:       0       0

channa Tuesday, 04 July 2017 01:27 PM

හොරුත් එක්ක නැගිටිමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 779 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site