(දයාරත්න ඇඹෝගම)
අනුබුදු මිහිදු මා හිමියන් ලංකාවට වැඩම කරවිම සිහිකරමින් දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් අදට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝය දින සිල් සමාදන් වුහ.
මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා මත අද (27) අලුයම සිට දාන,ශිල,භාවනා සහ ධර්ම සාකච්ඡා සිදු කෙරිණි.
මිහින්තලේ පුදබිමේ සිල් සමාදන්ව සිටි සැදැහවතුන් සහ මිහිදු මහරහතන් වහන්සේ වැඩමකළ ආරාධනා ගල නැරැඹිමට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd