(ප්‍රසාද් මුතුකුඩ)
විජය කුමාරණතුංග මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුෂ්පෝපහාර පුදකිරීමක් අද(9) සීදුව විජය කුමාරණතුංග පිළිරුව අබියස දී පැවැත්විණි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ කලාකරුවෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. විජය කුමාරණතුංග අනුස්මරණ රෝහල අසල විජය කුමාරණතුංග අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීමද අද සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාමා මගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීම ගැන ස්තුතියි. හැබැයි, මට කරන ලොකුම ගෞරවය නම් අර පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට නොවී රටේ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳීමට උදවු කිරීමයි.
මෙතුමාත් මෙහෙම ගිහින් ඡන්දෙ ඉල්ලයිද මන්දා ...
මහැදුරු කාලෝ , ලස්සනට ඉන්න ඕන කාලේ නිකම් නම කැත කර ගත්තා. වයසට ගියාට තමා පරිනත මධ්‍යස්ත පුද්ගලයෙකු ලෙස නොසිට පිස්සු කොල්ලො ටිකටයි, දොස්තර මාෆියාවටයි යට වුණා.
සයිටම් එකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බැරිවුන ළමයි. ඒගොල්ලන්ට කාගේ පිහිටද ? මෙයා කියන්නේ ඒගොල්ලන්ට රට ගිහිල්ල අපේ රටේ මුදල් අනිත් රට වලට ගෙවල ඉගෙන ගෙන එන්න කියලයි.
විජය කුමාරතුංග මහත්මයා වගේ අයට පුදන්න එන්න ඕනා ඒකට සුදුසු අයනේ. මහන්තත්තකමින් හා බලයෙන් උමතුවෙලා දේශපාලකයින්ගේ රූකඩයක් වී වෛද්‍ය මෆියාකාරයින්ගේ අතකොලු වෙලා ඉන්න අය විජය කුමාරතුංග මහත්මයාට උපහාර පිදීමට පැමිණීමත් එතුමාට කරන අගෞරවයක්. ලජ්ජා නැතිකම මහඇදුරු කමටත් වඩා ලොකුයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ.
ඉහත අදහස් දැක්කාම මට මෙහෙම කියන්න හිතුනා. සයිටම් දරුවන්ගේ 'කොමෙන්ට්' සටනට ජයවේවා!
මැරුණු උදවියට අපහාස කරනවා නොවේ. මෙතුමා සහ භාරත ලක්ෂ්මන් රටට, ජාතියට කළ සේවය මොකද්ද දන්නා කෙනෙක් කියන්න කරුණා කරලා නොදන්නා කමටයි අහන්නේ? සමාවෙන්න. පත්තරවල මෙහෙම ලොකුවට දාන්නත් හේතුවක් තියෙන්න එපායැ.