IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මුහුදු ජලයෙන් කෙරෙන තීර්තම් දේව පූජාව

(රොමේෂ් මධුෂංඛ)

එළඹෙන මැයි 20 වැනි දා මුලතිව්හි ඓතිහාසික වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් මුහුදු ජලයෙන් පහන් දැල්වීම උදෙසා මුහුදු ජලය ලබාගන්නා තීර්තම් දේව පූජාව මුල්ලියාවලෙයි මුහුදු තීරයේ දී අද(15) සිදු විය.

වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ආසන්නයේ පිහිටි මුහුදු තීරයේදී විශේෂ දේව පූජාවක් සිදු කර මුහුදේ කිමිදී ලබා ගන්නා ලුණු සහිත මුහුදු ජලයෙන් දින 7ක් පුරාවට වට්ටාපලෙයි කෝවිලේ ප්‍රධාන පහන දැල්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

සෑම වසරකම වට්ටාපලෙයි කෝවිලේ මංගල්‍යය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙවර ද කෝවිලේ දේව පූජාවන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යුද හමුදාවෙන් හා පොලීසියෙන් සහය ඉල්ලා ඇති බවද කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.



අදහස් (2)

මුහුදු ජලයෙන් කෙරෙන තීර්තම් දේව පූජාව

ruchi Wednesday, 15 May 2019 06:39 AM

මේක එල් ටී ටී සැමරුමක් නෙවෙයි නේද?

:       0       0

Kumar Wednesday, 15 May 2019 02:19 PM

දැන් උතුරේ සාමය පවතින අතර, සුළුපිරිසක් නිසා දකුණේ භීෂණය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site