මහජන රාජ්‍ය සභාව විසින් සංවිධානය කළ පුංචි ඡන්දයෙන් ජනාධිපති වරණයට කළ යුත්තේ කුමක්ද ග්‍රන්ථය එළිදැක්වීම සහ විද්වත් කථිකාව පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී අද (3) සවස පැවැත්විණි.
මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි , කොටපොළ අමරකිත්ති හිමි, බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු මහා සංඝරත්නය , සහ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම ආචාර්ය , රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් සහභාගි වුහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගි හොරා මොනවටද. ඕකට "මහින්ද බලයට ගෙන ඒමේ රාජ්‍ය සභාව" කියලම කිව්වනම් අහවරයිනෙ.
තවත් පරම්පරාවක් ඉවසන්න වෙනවා අපේ රටේ ජාතින් අතර සංහිධියාවක් ඇතිවෙන්න.
අනේ සිරිමල් රනිල්ට වඩානම් මහින්ද දහස් ගුණයකින් හොදයිනේ.......
මේ පොත කියවන්න ඕන නැහැ. මෙතන ඉන්න කට්ටිය දැක්කම පොතේ තියෙන්නේ මොනවද කියල කාටත් තේරෙනව.