




මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය .
(ඡායාරූප චතුර එස් .කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හඳුනා ගැනීමේ පහසුව තකා "මහජන එක්සත් පෙරමුණු සමුළුව" කියලා බෝඩ් ලෑල්ලක් වත් ගැහුවානම් හොඳයි.
ජය වේවා !!!
අනේ හිනාව. දේශපාලන කුහකත්වයේ පරිපූර්ණතාවය මේකවෙන්න ඕනෑ. මෙතන ඉන්න සේරමදෙනා මීට කලින් කියපුදේ මතක් වෙනකොට මේ ගොල්ලෝ මේ එකට වාඩිවෙලා ඉන්නේ රෙදිත් ඇඳගෙනද කියලා තමයි අහන්න වෙන්නේ....
බොලේ මෙහෙමත් අරුම පුදුම රටක් තියෙනවා ඕයි... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.. කියන්නේ ගල් පැලෙන අමු බොරු... මේ මිනිස්සුද අපිට කරන්න එන්නේ?... මහජනයා අන්දන යුගය කවදා නිමාවේද..?
ඡන්ද දායකයා රවට්ටන නොමග යවන මහා සමුළුව ඇරඹේ...!!!
එන්න එන්න රතුපටි කාරයින් වැඩිවේ. මේ මහජනයා නොමග යවන රතුපටි කාරයින් ටිකක් තවත් ඉන්නවා.
මෙහෙමත් මිනිස්සු රවට්ටන.. මිනිස්සු රැවටෙන රටක්..?
අඩි 6 අඩි 60ක් වේවිදෝ මන්දා...?
මක්කොළත් පයින් යනවා. මේවා දකිනකොට අපේ රටේ මිනිස්සු මැට්ටෝ කියලා මෙයාලා හිතන් ඇති...
මෙහෙමත් මිනිස්සු රවට්ටන.. මිනිස්සු රැවටෙන රටක්..?
මහජන එක්සත් පෙරමුණේ කට්ටිය පිටිපස්සේ
තවද, අතිවිශාල ජනකායක් සහභාගී වූ බව ද වාර්තා වේ...
අපොයි මෙතන සමහරු මෙන්න අහවලා මාව නැති කරන්න හැදුවෝ කියාගෙන බලයට ඇවිත් දැන් එකට වාඩිවෙලා ඉන්න හැටි !
ජනාධිපති තුමා, ඔය "මිෂන් ඉම්ෙපාසිබල් 1 " එක ඉවරවුණු පලියටම කැකිරි පලපල ජෝඩු දාලා ඉඳගන පොටෝගන්න එපා. පේන විදියට අරගොල්ලෝ එන ඡන්දෙන් අායෙත් එකක් හරි වැඩිපුර ගත්තොත් අායෙත් සිගරට් පෙට්ටියකට උසාවියේ බැංකුවේ ඉඳගෙන උන්නෝ කිය කිය අපහු යන්න වෙනවා. තවත් අවුරුදු දෙකක් "මිෂන් ඉම්ෙපාසිබල් 2" පෙන්නන්න.
ඔක්තෝබර් 26 නාටකයේ කුජීතවෙලා ගියෙත් මේ ටිකමනේ.
මහජන එක්සත් පෙරමුණු සමුළුව කිව්වට මේ ගොඩක් පක්ෂ වල ඉන්නේ නායකයයි.. වැඩිමවුනොත් තව එක්කෙනයි. ඒ කියන්නේ ටූ වීල් පක්ෂ. ඒ වුණාට නායකයා ඇවිල්ලා කියනවා අපි ඔක්කොම එකතුවෙලා මහා විශාල පෙරමුණක් හදමුලු. අනික මතන ඉන්න ගොඩක් අය සහ ඇල්ලෙ එක්කෙනත් FCID නඩු සහ ඇප පිට එළියේ ඉන්න අයයි.
රටට මහා විමුක්තියක් ගැන කතා කරන ම.ජ.එ. පෙරමුනට මුලු ලංකාව පුරාම තම සමුළුවට නවනගර ශාලාව පිරෙන්ට සෙනගක් නෑ
වාසුදේව පස්සට දාල, මේ සෙට් එක මෙදා මොකාටද අඳින්න හදන්නේ. මෝඩ රට වැසියනි අලුත්, උගත්, තරුණ, හොර බොරු වංචා නොකරන, නායකයින් පත් කර ගැනීමට කාලය එළඹ ඇත. බලන් කඩතුරා හැර දෑසේ .
හිත යට මොකක්දෝ අපැහැදිලිකමක් පෙන්නුම් කරනවා වගේ. අප්සෙට් මූඩ්...
මහජන දේපළ කොල්ල කන්න කරන උප්පරවැට්ටි....
පරණ විදිහට රාජපක්ෂ පවුලයි, සිරිසේන පවුලයි... සෙසු පිරිසයි.. ආයිමත් ශ්‍රී ලංකාව සුද්දෙ දාන්න. සැරසෙනවෝ.!!!
කලක් සිරිමාගේ, චන්ද්‍රිකාගේ සාරි පොටවල එල්ලී සිටි ඩෙනිස් (දිනේෂ්) ගුණවර්ධන දැන් සාටක වල එල්ලෙමින් තම රැකියාව ආරක්ෂා කර ගන්නවා. ලංකාවට සත පහක වැඩක් නොකර තම ආත්මාර්ථය සඳහාම ඕනෑම නිර්ලජ්ජී වැඩක් කරන මොවුන් පාර්ලිමේන්තු ඇරිය මෝඩයින්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ...
අඩි හයක් යට යන්න හිටපු කෙනයි. යවන කෙනයි. කිරි පැණි වගේ. ලැජ්ජාවක් තියෙනවද? රනිල් අගමැති තරම් උගතෙක් මෙතන ඉන්නවද? එහෙම හිටියා නම් පම්පෝරි කතා කියයි. ලස්සනට විමල් කතා කරන්නේ. විශ්ව විද්‍යාලයට ගියා වගේ නමුත් පහළ පන්තියෙන්ම අධ්‍යාපනය ඉවරයි. එ්කනේ කතා කරනකොට හරිම ලැජ්ජයි. කැතයි අහගෙන ඉන්න. රටේ නායකයට කතා කරන්න දන්නේ නැහැ. මේ වගේ කට්ටිය තමයි රට හදන්න පොර කන්නේ සුදු පිරුවට අන්දලා කළු රූප රාමුවකට...
මේ කට්ටිය දේශපාලනෙන් ඉවත් වෙන්නෙත් නැ කාටවත් එන්න දෙන්නෙත් නැහැ
ජනතාව අවදියෙන්