අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර







අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා !...
නිවන් සැප ලැබේවා ...
ඔබට නිවන්සැප. මීට වසර 35 කට පෙර සපුමල් සුවඳක් සේ, සීතල ර යා මේ ඔබගේ ගීතය විශේෂ වුවා....................
සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩු වේ ඉන්නෙ නෑ.. මැතිණිය ඔබට නිවන්සුව!!!
සුවහසක් දනන් සිත් ගීතයෙන් සනහා අමරා අමරණීය වූ බව දනන් තුඩ තුඩ සදා රැව් දේවි. ඒ රැස් කරගත් කුසල් සම්භාරයෙන් ඔබ තුමියට සසර කෙළවර නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා!
දයාබර ස්වාමීයා සමඟ දශක කිහිපයක් පුරා ගී මිහිරෙන් අප දෙසවන පින වූ ඔබතුමියට නිවන් සුව පතමු!
" නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි.." යයි කි අමරා රණතුංග මහත්මියනි, සත්‍ය වශයෙන්ම ඒ කියමන ඔබතුමිය සනාථ කලා. ඔබතුමිය ලාංකීය සංගීත සහෘදයින් වෙනුවෙන් දායක කල ගී සමුදාය මේ විශ්වයේ රැඳී තිබෙන තාක්කල් ඔබ තුමියගේ නාමය " අමරණීයයි ". ඔබතුමියට උතුම්වූ නිවන් සුව ප්‍රර්ථනා කරමි.