IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ වැස්සෙන් කොළඹ යට වෙයි

 

 

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඊයේ (9) රාත්‍රියේ සිට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

කොළඹ නගරයේ ද පාර්ක් වීදිය, හයිඩ් පාර්ක්, ආමර්වීදිය, ටවුන්හෝල්, මාලිගාවත්ත, කේරි විද්‍යාලය අසල ආදී වශයෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග පවා ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබිණි.

 ( දුම්රිය මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු) ඡායාරූප- ඩයනා උදයංගනී 


(ඡයාරූප - ශාන්ත රත්නායක)



අදහස් (1)

මහ වැස්සෙන් කොළඹ යට වෙයි

මහින්ද කුමාර Sunday, 10 April 2022 05:27 PM

මේ හින්දම තමයි ජරා දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඔ්න. නගර සැලසුම් නැති මජර පාලනේ. පැලැස්තර ගහනවා, හැබැයි සීයට අනූවක් ඒකට යන වියදමෙන් හොරා කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site