මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරේ පිහිටි වැව් 719 ම පිරී පවතින අතර ඇතම් කුඩා වැව් රැසක් ද වාන් දමන බවට උතුරු පලාත් වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
වැව්වල ප්‍රමාණවත් ජලයක් නොමැති වීමෙන් පසුගිය කාලය පුරාවට මහකන්නයට කුඹුරු ගොවිතැන් රැසක් අතහැර දැමීමට ගොවීන්ට සිදුවිය.
මෙවර මහකන්න සමයේ ඇදහැලුණු වර්ශාව හේතුවෙන් මහකන්නයේ ගොවිතුන් ආරම්භ කිරීමට ගොවීහු බලාපොරොත්තුවෙන් සිටිති.
(රොමේෂ් මධුෂංඛ)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මහ වැස්සෙන් උතුරේ බලාපොරොත්තු ඉටුවේ
jayath Thursday, 15 November 2018 05:23 AM
ගංගා පිරීලා ඉතිරී ගලන්නා .... හරිම ලස්සනයි පැනල නාන්න හිතෙනවා නමුත් මෙච්චාර ලස්සන රටකට ගිහින් තියන කල දැක්කම නම් .............