IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහ වැසි සමඟ බදුල්ල කොළඹ මාර්ගයේ දියඇලි සක්‍රීය වෙයි


( නිශාන්ත කුමාර)

දින ගණනාවක සිට ඌව පළාතට ඇද හැලෙන මහ වැසි සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි කඳුවැටි ආශ්‍රිතව සුන්දර දිය ඇලි රැසක් නිර්මාණය වී තිබේ.


 සාමාන්‍යයෙන්  මෙවැනි දිය ඇලි සක්‍රිය වන්නේ ඌවට මහ වැසි ඇද වැටෙන දෙසැම්බර් මාසයේදී පමණක් වූවත් බලාපොරොත්තු නොවූ අයුරින් මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග හිටි හැටියේම මෙම දිය ඇලි මේ අයුරින් සක්‍රිය වීමට පටන්ගෙන තිබේ.


විශේෂයෙන්ම මේ දිනවල බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට  බලංගොඩ දක්වා වූ ප්‍රදේශය තුල අඩි සිය ගණන් උස කඳු මුදුන්වලින්   ඇද හැලෙන මෙවැනි තාවකාලික දිය ඇලි 15 කට ආසන්න සංඛයාවක් දැක ගන්නට ලැබේ.

 



අදහස් (2)

මහ වැසි සමඟ බදුල්ල කොළඹ මාර්ගයේ දියඇලි සක්‍රීය වෙයි

THILINA Tuesday, 15 May 2018 09:37 AM

නිර්ලෝභී සොභාදහම් මෑණියන්ගේ උතුර උතුර උතුරා අද හැලෙන අසීමිත අන්දරය සුන්දරය. එහෙම උනාට. අද මුළු ලෝකයම භූගත ජල මූලාශ්‍ර සංරක්ෂණය ගැන කතා කරමින් සිටී. ඉදිරියේදී ලෝක යුද්ධ ඇතිවන්නේ භූමියට නොව ජලයට ය. වසර 2025 වන විට භූගත ජලය අහිමි ලෝකයේ පළමු අගනුවර බවට යේමනයේ සනානගරය පත් වෙමින් තිබේ. වසර 2040 වන විට ඇමරිකාව, සෞදි අරාබිය, චීනය වැනි රටවල භූගත ජලය අන්තරාදායක සීමාවට පැමිණෙන බව ගෝලීය භූ විද්යාඥයෝ අනතුරු අඟවා තිබේ. ඉන්දියන් සාගරයේ මෝසම නොවන්නට ලංකාව සහරාවක් වී බොහෝ කල් ය. පසු ගිය ඊසාන දිග මෝසම මාසයක් ප්‍රමාද වීමෙන් ලංකාව මුහුණ දී සිටි තත්ත්වය කනගාටු දායක ය. අහසින් වැටෙන වතුර ටිකවත් රැක ගත නොහැකි රටක අනාගතය ගැන කතා කිරීම විහිළුවක් බවට පත් වෙමින් තිබේ.

:       0       64

Perera Wednesday, 16 May 2018 06:49 PM

අපොයි ඔව් මහා වැසි සමග කොළඹත් ගංගාවල්, විල් එහෙම සක්‍රිය වෙලා මහාමාර්ග බොහොමයක් වාරිමාර්ග වෙනවනේ. තුම්මුල්ල හන්දියේ නියම විලක් සක්‍රිය වෙනවා. හරිම සුන්දරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site