මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු මහා බෝධි සංගමයේ නියෝජිත පිරිස අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
50 දෙනෙකුට ආසන්න දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.එහිදි එක් සාමාජිකාවක අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන් වූ අතර මෙම අවස්ථාවට බුද්ධසාශන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාද සහභාගී විය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහා බෝධි සංගමයේ අය මෙයාව හමුවෙන්නේ?
ඔය සමන් අතාවුදහෙට්ටිව ලං කරගත්තොත් අගමැතිතුමා ඉවරයි. අයින් කරන්න.
රනිල්ට ඔය සමරු තිළිණය කොලයක් පමණයි.