IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම නගී

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවති.


අද (21) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම සඳහා අඩි 41.09 ක් හා 14.05 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.


පවතින අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02ක් ඊයේ (20) පස්වරුවේ සිට විවෘත්ත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බැවින්  ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත්වන ලෙස විදුලිබල මණ්ඩලය හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.


පැය 24 පුරා වර්ෂා  තත්වය පැවතිම හේතුවෙන් මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශවල දිය ඇලි සක්‍රීය වී හා කැළණි ගඟේ අතු ගංගා සියල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.



අදහස් (0)

මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site