
සපුගස්කන්ද හෙයියන්තුඩුවේ නිවෙසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.



(ඡායාරූප - කුෂාන් පතිරාජ)

(ඡායාරූපය - ඩික්සන් වසන්ත)

සපුගස්කන්ද හෙයියන්තුඩුවේ නිවෙසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.



(ඡායාරූප - කුෂාන් පතිරාජ)

(ඡායාරූපය - ඩික්සන් වසන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපයේ පෙනෙන විදිහට නම් පහළ නිවසක් තිබියදී... උඩ නිවෙස් හිමියන් නිසි පරිදි ශක්තිමත්ව තාප්පය තනා ඇති බවක් නො පෙනේ. එමෙන්ම පහල නිවෙස හිමියන්ද එයට විරෝධය දක්වා නොතිබෙන්නට පුළුවන. එහෙත් මෙම තාප්පය අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරවා ඉදිකෙරෙන ලද්දක් නම් අදාළ පළාත් පාලන ආයතනයද මෙම මරණ වලට වගකිව යුතුය.