(සිරංගිකා ලොකුකරවිට)
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මොරවක පෝරුපිටිය පැලවත්ත පාලම කැඩී ගොස් තිබූ අයුරු. දෙනියාය ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැලවත්ත හන්දියේ සිට පරගල දක්වා දිවෙන පාරේ පැලවත්ත හන්දිය ආසන්නයේ මෙම පාලම පිහිටා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලම ගැලවිලා පමණයි. විනාශ වෙලා නෑ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට නියමිත කාලයක් තුල නැවතස්ථාපිත කරන්න බාරදුන්නොත් ලොකු මුදලක් ඉතුරු කරගන්න පුලුවන්.
කව්ද හදල තියෙන්නේ කොයි කාලේද?
පේන විදියට රාජ්‍ය ඉංජිනේරු ආයතනයෙන්