


( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)



(ඡායාරූප -කාංචන කුමාර ආරියදාස)
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.
වාන් දොරටු පහක් විවෘත කළ අතර එම ජලය අඹන් ගඟට මුදා හැරීයේය.
වාන් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්න මහතා ප‍්‍රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරිහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(ඉන්දික අරුණ කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මිත්‍රයා එකතුකරගෙන අවේ නැද්ද?
ඕකටම පැන්නා නම් නරකද?
අනේ අප්පෝ සංසාරේ කලකිරිලා වගේ...
වාන් දොරටු අරින්නත් මේ පුද්ගලයා ලක්ෂ ගණනක් වියදම් කරගෙන යන හැටි. මේ රට කවදා දියුණු වෙයිද දන්නේ නැහැ.