(ඉන්දික අරුණ කුමාර)
රුපියල් කෝටි 18100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩ අවසන් වෙයි.
ජාතික විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහා වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මේ වන විට 98%කට වඩා වැඩි ප‍්‍රමාණයක වැඩ අවසන් බව ව්‍යාපාති අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු. මහින්දගේ කාලෙ වගේ රටේ හැම හන්දියකම කටවුට් ගහමු. එතකොට තමයි අපේ මෝඩ චන්ද දායකයා චන්දෙ දෙන්නේ.
අරන්චියේ හැටියට මීට වසර හතරකට පෙර සියයට අනුවක් වැඩ සම්පුර්ණ කල කියල තමා කට කතා යන්නේ
මේක සාර්ථක කර ගන්න වත්මන් ජනාධිපතිතුමා ඒ කාලේ සිට දාපු ධෛර්යය අපි දන්නවා. මේක විවෘත කරන දාට හිටපු එක්කෙනා කියාවි මේකත් එයාගේම වැඩක් කියලා. දැන් උමා ඔය නිසා බණ්ඩාරවෙල මිනිස්සු අපා දුක් විඳිනවා.
ඔය 2% ඉවර කරන්න තව අවුරුදු දෙකක්වත් යාවි ,