(ශාන්ත රත්නායක)
අහිංසක මුස්ලිම් ජනතාව සමුල ඝාතනය කරන බව කියමින් මියන්මාර රජයට හා හමුදාවට විරෝධය පළ කරමින් තවුහිද් ජමාද් සංවිධානය අද (14) මරදාන මුස්ලිම් පල්ලියේ සිට මරදාන එල්පිස්ටන් රඟහල තෙක් විරෝධතා පාගමනක් පැවැත්වීය.
එම සංවිධානය කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(14) තහනම් නියෝගයක් පැනවීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොහොතේ මියන්මාරයේ කිසිදුම මුස්ලිම් විරෝධයක් නැතැයි නොකියමි. මේ අවස්ථාව සැකසුවේ අරාබි වහබ් පුජකයින් මියන්මාරයේ ගමක් ගමක් පාසා ගොස් අහිංසක දුප්පත් බොදුනුවන් අන්‍යාගමිකරණය කිරීම නිසාමය. බොහෝ මුසල්මානුවන් මේ බව නොකියා ඔවුන්ට පීඩා කරන බව පමණක් කීම කෙතරම් සාධාරනදැයි නොදනිමු.
මියන්මාරය හරි කියන්න හොඳම උදාහරණයක්.
සූ ගාල සෙනග ඉන්නවා කියල හැම දේටම වාචාලකමට කියෙව්වට මේ අයට මේකට අඩුම තරමින් සියක් දෙසියක්වත් ගෙන්වගන්න බැරි තත්වයකනේ ඉන්නේ. ඕකට තමා කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියල.
දැනට අවුරුදු කිහිපයකට පෙර අපේ රටේ විශාල සහල් හිගයක් ඇතිවුනා ඔබට මතක ඇති. නියඟය නිසා ලෝකයේ බොහෝ රටවල් ආහාර හිඟයකින් පිඩා වින්දා. අන්තිමේදී අපේ රටේ පාලකයින් අපේ අසල්වැසි ඉන්දියාවෙන් සහල් ඉල්ලුවා ඒ අය කීවා මොකක්දෝ සම්මුතියක් නිසා ඔයගොල්ලන්ට මේ වෙලාවේ සහල් දෙන්නට බැහැ කියලා. වියට්නාමයත් ඔය කතාවම කීවා. සමහර රටවල් අහක බලාගත්තා. අන්තිමේදී අපිට ඇති තරම් සහල් සැපයුවේ " මියන්මාරයයි." ඒ අයගේ ප්‍රධානය නොවන්නට අපේ රටේ මිනිසුන් සාගින්නෙන් මියයන්නට වුනත් තිබුනා....මේ අලුත් කතාව හරියට අපේ රටේ කොටින්ගේ කතාවට සමාන වෙන්නටත් පුළුවනි.. ඒ රටේ වෙසෙන මේ මුස්ලිම් ජාතිකයින් හිමිනමක්ව ගිනිතියලා අපවත් කරලා තියෙනවා...ඊටත් පස්සේ පසුගිය සති 2 ක ඉඳලා හමුදාවත් සමග ගැටෙන්නට පටන් අරගෙන ...ඉතින් හමුදාවත් ප්‍රතිප්‍රහාර එල්ල කරලා තියෙනවා.කොහොම නමුත් මුස්ලිම් ජාතිකයින්ගේ " තම වර්ගයා මහත් සේ බෝකර පැතිරවීමේ " ක්‍රියාදාමය ඉතාම රහසින් සිදුවෙනබව අපි කවුරුත් නොදන්නවා නොවෙයි. ශ්‍රී ලංකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක් නොවන්නට අද අපේ රටත් මුස්ලිම් ආගමික රටක් වෙලා අවසන්. ඒ කතාව වෙනදවසක කියන්නම්.
රටේ කවද හරි එලියට එන්න බලන් ඉන්න පිළිල දැකල නැත්නම් ෆොටෝ වලින් බලාගන්න!
මේ කට්ටියම නේද පොඩි ළමයින්ව විවාහ කරගන්න එක නීතිගත කරන්න කිවේ? ඔය සද්දේ දාන්නකෝ බලන්න බුරුමෙට ගිහින්, එහෙ කට්ටිය ගාව ඕවගේ ලෙඩ හොද කරන්න බෙහෙත් තියෙනවා.
මියන්මාරයට අපගේ සහය.
බුරුමෙට ගිහින් පෙළපාලි ගියා නම් හරි...
මොකද ඔය කාන්තා පාර්ශවය මූණ සම්පූර්ණයෙන් වහගන්න නැතුව ඉන්නේ...
ගිය තැන පාඩුවේ ඉන්නේ නැතිව අර කොට්ටෝරුවා කරගත්ත දේ දැන් කරගෙන බොරුවට කෑ ගහනවා. මෙයාලගේ මිනිස්සුම කොටි මැරුවා ඒ දවස්වල සද්ද නැහැ. කොටින්ට බයේ. දැන් නිකන් රඟනවා. මගේ සහයෝගය මියන්මාර් රටට... ජයවේවා!!! අන්න කොන්ද කෙලින් තියෙන නායකයෝ...
ලංකාවේ මුස්ලම්වරුන්ට කොටි වෙඩි තියලා මරණකොට හැංගිලා හිටියා. මේ වීරයෝ වෙනරටක වෙන සිදුවීම් ගැන පෙලපාලී යනඑක ගැන ලැජ්ජා විය යුතුයි. මේක අපේ පාරම්පරික මුස්ලිම් ජනතාවට අපහාසයක්....
මහත්තයෝ ලංකාවේ ත්‍රස්තවාදීන් විසින් අහිංසක මිනිස්සු මැරුවේ. ඒ අයට එරෙහි කොච්චර උද්ඝෝෂණ කරත් වැඩක් නැහැ... නමුත් මියන්මාරයේ සිදුවෙන්නේ රජයේ අනුබලය ඇතිවයි. රජයේ හමුදාව විසින් මිනිසුන් මරලා දානවා...