(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.



(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මියන්මාරයේ සිදු කරනු ලබන මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව හා ඉන්දියාවේ නීට් අධ්‍යාපන ප්‍රවේශ විභාගය වහා අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ සාධාරණත්වය උදෙසා වු කඳුකර ජනතා ව්‍යාපාරය අද (10) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී විරෝධතාවක නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම විනාශ කරද්දී නම් මේ කාටවත් සමාජ සාධාරණය ගෙන හිතෙන්න නැතුව ඇති නේද ?
අපට තිබෙන ප්‍රශ්න මදිවට මියන්මාරයේ ප්‍රශ්නත් මේ ගොල්ලන් බෙල්ලේ එල්ලගෙන දඟලනවා. මියන්මාරයේ මුස්ලිම් මිනිස්සු ගැන විතරද මේගොල්ලන්ට අමාරුව තිබෙන්නේ? ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, අප්‍රිකාවේ, උතුරු අප්‍රිකාවේ, සිරියාවේ තුර්කියේ මුස්ලිම්වරු නිකායවල් වලට බෙදී මිනීමරාගන්න දිනකට සියගණනක් ඒවාට මේ අය කට අරින්නේ නැහැ.
අරාබි රටවල සුන්නි සහ ෂියා මුස්ලිම්වරු මරාගන්න එකට විරුද්ධව හෝ අයිඑස්අයිඑස් කණ්ඩායම මුස්ලිම් වරුන්ම අමානුෂික අන්දමට ඝාතනය කරන එක නවත්වන්න කියලා විරෝධතාවයක් දැක්වුවොත් ඔයිට වැඩිය නරකද?
මේ පසුපස තිබෙන අදිසි හස්තය කුමක්ද කියා සොයා බැලීම ජාතික ආරක්ෂාවට වටිනවා.
ආන් සෞදියෙන් බෝම්බ දානව යේමනේට. අහිංසක මිනිස්සු ඉන්න ඉස්පිරිතාල එහෙන් පිටින්ම කුඩු කරනව. කොලරාවෙන්, පාචනෙන් මිනිස්සු දාස් ගානක් මැරෙනව. එකෙක් ආවෙ නෑ උන් ගැන කතා කරන්න. අර සිරියාවේ, ඉරාකයේ මැරෙන්නේ තොපේ එවුන් නෙමේද. උන් වෙනුවෙනුත් බෝඩ් එකක් උස්සන්න කියල උබලට සල්ලි දීල එවපු උන්න ගිහින් කියනව. මියන්මාරෙ බෞද්ධයොන්ට කඩු වලින් කොටල, හාමුදුරුවො මරල, ගම්මාන පිටින් වනසල දැන් එනව බබාල වෙන්න.
තොත්ත බබාලා වෙන්නේ නැතිව ඔය බෝර්ඩ් කැලි ටික බිම තියලා ඉස්සර වෙලා තමුන්ගේ අය පසුගිය කාලේ ඒ රටේ මිනිස්සුන්ට කරපු දේවල් ගැන හොයලා බැලුවා නම් හොඳයි. ඇයි මෙහෙම තත්වෙකට පත් උනේ කියලා. අනිත් හැම ජාතියක්ම නසලා ලෝකේ ජීවත් වෙන්න ඕනේ මුස්ලිම් ජාතිය විතරක් කියල හිතන් ඉන්න ජාතිවාදීන්ට වැඩ වරදිනකොට මෙහෙ ඉන්න ඒ වගේ කට්ටියට ටිකක් දැවිල්ලයි නේද? කන්න දීපු අත හපා කෑමක්නේ...
"ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ පදිංචි එමීර් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් විශේෂ ගුවන් යානාවක් යැවීමට අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් මෙහොමඩ් බින් සයීඩ් අල් නයාන් කුමරු තීන්දු කර තිබේ." මේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වෙලා තියෙන්නේ එමීර් කට්ටිය විතරද,? එහෙම නැත්නම් එමීර් අයව මුදා ගන්න ඇමරිකාවෙන් බෑ කිව්වද? මෙහෙම ජාතිවාදී වෙන්න ගිහින් තමයි මේ ගොල්ලෝ ඉල්ලන් කන්නේ හැම තැනින්ම.
අපිට පේන්නද කරන්නේ?
මෙහෙ ඉන්න බැරි නම් බන්ගලාදෙශේටම යන එකනෙ තියෙන්නෙ.
මෙතන ප්‍රතිචාර දක්වන සමහරක් උදවියට මන්දමානසික ලෙඩක් තියෙනවා.
ඔය බෝර්ඩ් කෑල්ලක් උස්සගෙන ලංකාවේ පාරක් අසල හිටිය කියලා... ඇෆ්ගනිස්තානේ, ඉරාකේ, සිරියාවේ, මියන්මාරයේ, සෞදි අරාබියේ මිනිස්සු මිනි නොමරා ඉඳීවිද? ඔය ආගමට අනුව සතුන්ගේ සහ සතුරන්ගේ බෙල්ල කපලා බිලි පුජා පැවැත්වීම... විවිධ වැරදි වලට ප්‍රසිද්ධියේ මිනිස්සුන්ගේ අතපය, බෙලි කැපීම, වරදක් නොවේ. ඕක සත්ව සහ මනුෂ්‍ය හිංසාව අනුගමනය කරන ආගමක්... එ්ක නිසා ඔය ආගමට සම්බන්ධ පුද්ගලයන් විවිධ යුද්ධවලට, මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වීම සහ ඝාතනයට ලක්වීම සාමාන්‍ය දෙයකි.
ප්‍රතිචාර දක්වන සමහරක් උදවියට මන්දමානසික ලෙඩක් තියෙනවා යැයි ... කියන මධ්‍යස්තයා ට නම් මානසික ලෙඩක් තියෙනවා...
අපේ බෞද්ධ හාමුදුරුවන්ක වහන්සේලා කපලා කොටලා අපවත් කරන්න කොට මොවුන් කොහෙද ?හිටියේ......
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ.
ලෝකෙන් උතුම් රටට එදා බුදුන් වහන්සේ වදාළ "වෛරයෙන් වෛරය නොසන්සිදේ" කියන ධර්මය නොගැලපෙන පාටයි. ඉතින්, අපි අලුත් විදිහට හිතලා "වෛරය වෛරයෙන් ජයගෙන" ඉදිරියට යමු. අනික අපට ඇයි බැරි මියන්මාරය වැනි බුද්ධිමත් ජනතාවක් වෙසෙන රටක් ආදර්ශයට ගන්න?
කෙරුවාව හරි හෝ වැරදි , රටේ නායකයා වශයෙන් මේ කෙරෙන මනුෂ්‍ය ගාතන නතර කිරීමට වග බලා ගත යුතුවේ.ජාති ,ආගම නිසා මිනිසුන් මරණ කිසි කෙනෙක් තම ජාතිය හෝ ආගම ගැන සාඩම්බර නොවිය යුතයි.