IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ ආරක්ෂාව තර කෙරේ

මිනුවන්ගොඩ නගරයේ  ඊයේ  ඇති වූ  කලබලකාරී   තත්ත්වයෙන් පසු  මේ වන විට නගරය පුරා  ආරක්ෂාව තර කර තිබේ.

නගරයට යනෙන පිරිස්ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අයුරු දකින්නට ලැබේ. 

පොලීසිය  යුද  හමුදාව  ඇතුළු ආරක්ෂක අංශ යොදා ආරක්ෂාව තර කර තිබේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (10)

මිනුවන්ගොඩ ආරක්ෂාව තර කෙරේ

nandana Tuesday, 14 May 2019 12:23 PM

ආරක්ෂක හමුදා සාමාජිකයින් මුහුණු ආවරණය කර සිටින්නේ කාට බය නිසාද? ආරක්ෂක හමුදා මුහුණු ආවරණය නොකොට මහජනයා අතර සිටීම, මහජනයා ඔවුන් කෙරෙහි ඇති විශ්වාසනීයත්වය වැඩිවීමට හේතුවක් වේ යයි සිතමි.

:       0       0

tuan Tuesday, 14 May 2019 12:31 PM

ඉස්සෙල්ලම අර හනුමන්තා තට්ටයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිතුමනි..

:       0       0

kamal Tuesday, 14 May 2019 12:43 PM

ඊයේ මේ ආරක්ෂාව තිබුණා නම් කොච්චර විනාශයක් වළක්වා ගන්න තිබුණද? අඩුම ගානේ සිවිල් ආරක්ෂක භටයෙක්වත් හිටියේ නැහැ. මේ ආරක්ෂාව තර්ජන පවතින වෙනත් නගරයකට යොමු කෙරුවොත් නරකද?

:       0       0

sirimal Tuesday, 14 May 2019 01:13 PM

මේ අවිනිශ්චිත අවස්ථාවේදී දේශපාලන වාසි ලබාගැනීම සඳහා රට තුළ ජනවාර්ගික ගැටුම් ඇතිකිරීමේ අරමුණෙන් විවිධ ක්‍රියාකාරකම් මෙහෙයවන, ඒ සඳහා අන්තර්ජාලය සහ අනෙකුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් උල්පන්දම් දෙන දේශපාලඥයින් ඇතුළු සියලුම දෙනා පරීක්ෂාවට ලක්විය යුතුයි...

:       0       0

sanjeeva Tuesday, 14 May 2019 03:23 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැසීම...

:       0       0

ලසන්ත Tuesday, 14 May 2019 03:30 PM

ඇයි මේ ගොල්ලෝ මුහුණ වහගෙන ඉන්නේ..? දැන් නීතිය අනුව මුහුණ වසාගෙන ප්‍රසිද්ධ තැන්වල සිටීම තහනම් නේද..? මෙතැනට නීතිය අදාල නැද්ද?

:       0       0

Sirisena Tuesday, 14 May 2019 03:47 PM

අපේ හමුදාවත් මේ බුර්කා ඇඳලා නේද? හපොයි..!!!

:       0       0

chris Tuesday, 14 May 2019 08:48 PM

කව්ද මේ බුර්කාර් පැළඳ මූණ වහගෙන ඉන්න කට්ටිය ... මුහුණ වහන්න තහනම් කළා නේද?

:       0       0

ගොන් වස්සා Wednesday, 15 May 2019 02:42 AM

මිනිස්සුනේ දැන්වත් පපුවට උඩින් මොලේ තියලා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියල හොදින් තෙරුන් අරන් වැඩ කරමු ! පාසල් වහල , වැඩ බිම් වහල, රට අස්ථාවර වෙනකොට කාටද ඉදිරි චන්දෙන් වාසි කියල හොදට හිතල බලන්න ! බොර දියේ මාලු බාන අය හොදින් අදුර ගන්ඩ !ආරක්ෂක හමුදා වල අවදානය වෙනතකට යොමු කිරීමෙන් වන්නේ අන්තවාදීන්ට විනාශ කාරි ක්‍රියා තව තවත් කිරීම පහසු කරවීමයි. අපගේ ආරක්ෂාව අපි විසින්ම නැති කර ගැනීමයි ! බුද්ධිමත්ව සිතන්න ! බොරුකාරයන්ට නොරැවටෙන්න !

:       0       0

PA - RA Wednesday, 15 May 2019 03:00 PM

මිනුවන්ගොඩ ප්‍රධානතම හේතුව එකල සිංහල ගමක් වන මෙය දැන් ප්‍රධාන ජාතිය බව පෙන්වීමට නගරයේ මැද මුස්ලිම් විශාල පල්ලියක් ගොඩනගාගෙන දවස තිස්සෙම බෙරිහන් දීමෙන් සිංහල ප්‍රජාවගේ මානසිකත්වය වැඩි කිරීම සහ බලධාරීන්ට කිසිම දැනීමක් නොතිබීම, අනෙක් කරුණවන්නේ නගරය ආසන්නයේ ගල්ඔලුව කියන පුංචි ගමේ මුස්ලිම් පල්ලි 7 ක් ගොඩනැගීම, මේවට මුදල් කොහෙන්ද? අරාබි රටවලින් බොරුකියා සහ වෙන ක්‍රම වලින් රටේ ප්‍රජා වැඩ කටයුතු ගැන පවසා මේ අය කරන්නේ හැමතැනම පල්ලි ගොඩනගා වැඩි ගානට ඉඩම් අත්පත් කරගෙන ප්‍රදේශයේ ඔවුන්ගේ ආධිපත්‍ය ගොඩනගා ගැනීමයි.. මෙය ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාවත් කරන දෙයකි. මේවා දන්නේ අපි අරාබි රටවල ඔවුන් සමග කලක් සිටි නිසයි. මේවා අනිවාර්යයෙන්ම රටේ බලධාරින්ගේ අවධානය යොමුවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site