(රොමේෂ් මධුෂංඛ)
රුපියල් මිලියන 316 ක මුදලකින් ඉදිවූ මන්නාරම් නව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අද (19 ) විවෘත කිරීමේ උත්සවය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මහල් පහකින් යුක්ත නව දිස්ත්‍රීක් ලෙකම් කාර්යාල ගොඩනැගිල්ල සඳහා 2014 වසරේදී මුල් ගල තැබුණු බවටත් 2015 වසරේදි ඉදිකිරීම් කටයුතු සිදු කළ බවටත් වසර දෙකක කාලයක් තුළදී ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 305 ක මුදලක්ද කාර්යාල උපකරණ සඳහා රුපියල් මිලියන 10 ක මුදලක්ද රජය විසින් වැය කොට ඇති බවට මන්නාරම් දිස්ත්‍රීක් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා කියයි.
යුද සමයේ සිට මෙතෙක් මන්නාරමේ පැරණි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු සිදු කළ අතර පහසුකම් නොමැතිව රජ්‍ය නිලධාරීන් මහත් අපහසුතාවයන්ට පත් වූ බවටද මන්නාරම් දිසාපති විසින් පෙන්වා දුන්නේය.





2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරෙයි
susantha Friday, 19 May 2017 09:20 AM
2014 දී මුල් ගල තියලා තියෙන්නේ, හැබැයි සමරු පළකේ නම් තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාදිපති පටන් ගත්තයි කියල!