කොලොන්නාව මීතොටමුල්ලේ කුණුකන්දෙන් කොටසක් කඩාවැටීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් හා ඔවුන්ට හින්දු චාරිත‍්‍රානුකූලව ආත්ම ශාන්තියපතා පහන් දැල්වීමේ වැඩසටහනක් අද (20) වවුනියාව සූසෙයිපිල්ලයාර් කෝවිලේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදරයිනේ.....ඉතාම අගනා වැඩක්. සංහිදියාව..... මානව හිතවාදය.... සහෝදරත්වය දනවන....... වටිනා දෙයක්. බුදුසරණයි.....