IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මඩ වතුරේ දමා රෝහලේ රෙදි අපුල්ලයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලමේ ප්‍රාදේශීය රෝහල් කිහිපයක රෙදි පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරන ලොන්ඩරිකරුවකු නිසි ක්‍රමවේදයෙන් බැහැරව එම කටයුත්ත සිදු කරනා බව ප්‍රදේශවාසීහු කියති.

එම ලොන්ඩරියට සම්බන්ධ කම්කරුවන් කිහිප දෙනකු   රෝහල්වලින් පිරිසිදු කිරීමට ලබා දෙන රෙදි පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ හයේ කනුව මී ඔයට නුදුරින් වු ඉතාම අපිරිසිදු දුර්වර්ණ වු ජලය ඇති ස්ථානයකින්   සේදීම් කරන අයුරු එහි යන ඕනෑම කෙනකුට දැක ගත හැකිය.

ලොන්ඩරිකරුට මීට පෙර අසව්ථාවක දී ද මහජන පරීක්ෂකවරුන් අවවාද කර ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (1)

මඩ වතුරේ දමා රෝහලේ රෙදි අපුල්ලයි

Hafeel Monday, 10 July 2017 07:43 AM

මේ වැඩේට සුදුසු අපේ රටේ ජනමාධ්‍ය ඇමැතිවරු. ඔවුන් කුණු අයින් කරල වැඩේ හරියට කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site