IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක

 

බාහිර  උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස  ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව  මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර  නිහඬ විරෝධතාවක්ද  අද (26) පැවැත්විය

කොළඹ  04  ආර්.ඒ.ද. මෙල්  මමාවතේ   පිහිටි  ශ්‍රී ලංකා  මානවහිමිකම්  කොමිෂන් සභා  කාර්යාලය  ඉදිරිපිට මෙය සිදු කෙරිණි. 

(චතුරඑස් කොඩිකාර  )


 



අදහස් (6)

බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක

shan saudi Wednesday, 26 September 2018 11:24 AM

කෙනෙක් උපාදියක් කළානම් තමන්ට ගැලපෙන රැකියාවක් රජයේ හෝ පුද්ගලික අංශයෙන් සොයා ගැනීම ඔවුන්ගේ වැඩක්... රජය ඔය හැමෝටම රැකියා දෙන්න බැඳිලා නැහැ. හැමෝම හොයන්නේ නිකන් ඉඳලා පඩි අරගන අන්තිමට විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රස්සාවල් කිසිම උපාධිධාරියෙකුට රජයේ රැකියා දීමට රජය බැඳී නැහැ. රටේ තියන රජයේ ආයතන පුද්ගලිකකරණය කළයුතු කාලය ඇවිත්... දැන් හැමෝම බලන්නේ නිකන් ඉඳලා පඩිගන්න. මෙවන් උත්ඝෝෂණ වහාම තහනම් කළ යුතුයි.

:       0       50

BamunuarachchiWednesday, 26 September 2018 04:10 PM

උද්ගෝෂණ නතර කරන්න උවමනාවක් නැත. එය මානව හිමිකම් කඩ කෙරීමක් වෙනවා. රැකියා දෙන්න රජය බැඳී නැහැ කියන පණිවිඩය පමණක් දෙමු. දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය, තර්ක විද්‍යාව කල කෙනෙකුට රජය මොන රැකියාද දෙන්නේ.

:       1       239

දිලුම් Thursday, 27 September 2018 03:24 AM

බමුණුආරච්චි මයාගේ අදහස සමඟ 100%ක් එකඟවෙමි. ඒ වගේම මේරටේ සැලසුම් සේවා, පරපාලන සේවා, ගණකාධිකරණ සේවා යනාදී වශයෙන් ඕනතරම් විභාග තියනවා. ඒවට මේ අයට පෙනීහිටින්න පුළුවන් ඒවයෙන් සමත්වෙලා රුකියා සොයා ගන්න පුළුවන්. උපාධිය රැකියාවක් සඳහා සුදුසුකමක් මිස එකම සුදුසුකම නෙමෙයෙි. මේ අය හදන්නේ ඡන්දය අස්සේ තමන්ගේ උවමනාව ඉටු කර ගන්න. ඇයි තමන්ට රස්සාවක් හොයාගන්න මේ වෙලාව යොදවන්න බැරි. නිකම්ම උඩ බලාගෙන ඉදල හැමදේම අරගන්න පුරුදුවෙලා අපේ තරුණ පරපුරත් මේ වගේ නිකමු අදහස් දැරීම පිලිබඳ අපගේ බලවත් කනගාටුව මේ සමඟ පලකරමි.

:       0       2

BamunuarachchiThursday, 27 September 2018 01:31 PM

දිලුම් මහතා, තව කිව යුතු දෙයක් ඇත. එනම් සැලසුම් සේවා, පරිපාලන සේවා, ගණකාධිකරණ සේවා වැනි දේ ඉහලට ඉගෙන ගැනීමට ගණිතය ඉතා අවශ්‍ය විෂයකි. අර්ථ සාස්තර පවා ඉහලට ඉගෙන ගැනීමේදී ස්ථිතික ආර්ථික විද්‍යාව, පිළිගත් කොටස, වැනි ගණිත ක්‍රම භාවිතා කිරීම සිදුවේ. අපේ බොහො ළමයි අකමැති විෂයත් ගණිතයයි. පනින රිලවුන්ට ඉනිමන් තියනවා වගේ කීවා මතකද ගණිතය සාමාන්‍ය පෙලින් ඉවත් කල යුතුයි කියලා

:       0       1

BamunuarachchiFriday, 28 September 2018 08:36 AM

ඉංග්‍රීසියෙන් කිව්ව ගණිත විෂයයන් සිංහලයට හරවන්න ගිහිල්ලා වැඩේ කාලා. එ්කත් ගණිතය නොදැනීම තමයි.

:       0       0

lakmalFriday, 28 September 2018 10:21 AM

ලංකාවේ බොහෝ සිසුන් ගණිතයට අකමැති වීමට හේතුව එය උගන්වන ක්‍රමයේ ඇති වරද නිසයි. ප්‍රථමයෙන් ගුරුවරුන්ට ගණිතය ඉගැන්වීම පිළිබඳව පුහුණුවක් ලබා දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site